මාරාන්තික උපවාස කල ආබාධිත රණවිරුවන් තිදෙනෙකුට අසාධ්‍ය වී රෝහලේ.. ආණ්ඩුව පැත්තවත් නොබලයි..

November 6, 2016 at 8:02 am | lanka C news
මාරාන්තික උපවාස කල ආබාධිත රණවිරුවන් තිදෙනෙකුට අසාධ්‍ය වී රෝහලේ.. ආණ්ඩුව පැත්තවත් නොබලයි..

විශ‍්‍රාම වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමින් පිටකොටුවේ මාරාන්තික උපවාසයක නිරත වන ආබාධිත රණවිරැවන් තිදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබේ.

දින කිහිපයක් තිස්සේ ආහර හෝ ජලය නොගැනීම නිසා ඔවුන් විජලනය තත්වයට පත්ව ශරීර ඉතා දුර්වල වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

පසුගිය 31 වන දින සිට මෙම ආබාධිත රණවිරුවන් මාරාන්තික උපවාසයේ නිරතවන අතර රජයේ බලධාරීන් තම ඉල්ලීම්වට නිසි අවධානයක් යොමු නොකල බවට ඔවුන් චෝදනා කරති.

21 views

21 Comments to “මාරාන්තික උපවාස කල ආබාධිත රණවිරුවන් තිදෙනෙකුට අසාධ්‍ය වී රෝහලේ.. ආණ්ඩුව පැත්තවත් නොබලයි..”

  1. එජාප තරුණ කැල (රිඅල්) says:

    ඔකුන්ට ගහල පන්නාපිය ජාතිවාදි බල්ලො. මිනිමරල මරල තව එනව මෙතන පැන්ශොන් ඉල්ලන්න. ඔය බල්ලන්ට දෙන හැම පා පහරකින්ම රටෙ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සුරකෙනු ඇත.

    • Sinhala Handa says:

      තොට අමු කැවිලද හුකන්නො…
      අමි කොල්ලො යුද්ධ කලේ තොපි වගෙ හිපාටුවන්ට ඉන්න රටක් හදල දෙන්න… හොපි උන්ට ඔය විදියට කතා කරන්න එපා

      • එජාප තරුණ කැල (රිඅල්) says:

        pala ballo. okun mini maruwe padiyata. okun kisima ugathkamak nathi rasthiyaadu kaara minu maru ballo. mun idiriyen yana hama ekaama okunta eka gal paara bagin dipallaa.

        • sam says:

          අනුන්ට කියන්නේ තොපිලම ගිහිල්ල ගල් ගහපල්ලකෝ.

        • harsha says:

          Bitter truth.

        • SALMAL says:

          Shut your mouth idiot එජාප තරුණ කැල (රිඅල්), Never insult our war heroes
          Shame on you all – එජාප තරුණ කැල (රිඅල්)

        • Saman says:

          Gal gahanna ona tho wage asamajjaathi paahara ballekwa me loketa jaathaka karapu thoge maha ballitai ballatai.

          • ගුරුළු says:

            අපේ රටේ ජනතාව ගුණමකුවෝද ? ඇයි නිහඩව බලා සිටින්නේ ?අපේ විරෝධාර රණ විරුවන් අබාධිතයන් වුයේ අපේ රට ජාතිය ආරක්ෂා කැපවූ නිසයි ඔවුන් අසරණ වූ විට ඇහුම්කන් දීමට තරම් වත් අප ළඟ කාලයක් නැත්නම් ඔබ අප කොතරම් නම් ගුණමකුවෝ ද? මේ වත්මන් රෙජීමයෙන් ජනතාවට සිදු වන්නේ අවැඩක් නම් ඔවුන් නෙරපා දැමීම රටවැසියාගේ යුතුකමයි වගකීමයි …
            මරණයේ දේශයට යළිත් ජීවිතය ගෙනාවේ අපේ විරෝධාර මේ රණවිරුවන්ය . දශක තුනක් තිස්සේ කුමන මොහොතක බෝම්බයක් පිපිරේ දැයි සැකය මුසු වූ බියෙන් සිටි ජනතාවගේ හදවතට සැනසුමක් ගෙන ආවේ මේ මේ රණවිරුවන්ය. පාසල් ගිය දරුවා ආපසු එනතෙක් දෑස් දල්වාගෙන බලා සිටි අම්මලාගේ මුවඟට සිනා පොදක් ගෙන ආවේ මේ රණවිරුවන්ය කෙටියෙන් ම කියනවා නම් ලේ විලක් වෙන්නට තිබූ ශ්‍රී ලංකාව එසේ වන්නට ඉඩ නොදී බේරාගත්තේ අපේ උතුම් රණවිරුවන්ගේ කැපවීම නිසාය …සිංහලයෙනි , අපගේ මවුබිම යළිත් ලෙයින් තෙත් කරන්නට යහපාලනයට බාර දී නිහඩව සිටිනවාද නැත්නම් එක්වී යහපාලන වසලයන්ගෙන් අපේ මව් බිම රකිනවාද ?ර නිල් කියන්නේ සිරිසේන වගේම බිහිසුණු පාවා දෙන්නෙක්. රනිල් ගෙ කාලයේ කොටින්ට හැම දෙයක් ම ලැබුණා. සටන් විරාමය ගැහුවෙ කොටින්ට උදව් කරන්නයි. මිනිහ ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සුවච කීකරු ගෝලයෙක්. මිලේනියම් සිටි පාවා දීම ගැන රනිල්ට කවදාවත් සමාව දෙන්න පුළුවන් ද? බටලන්දේ වාදකයා ගැන මොන විශ්වාසයක්ද ?. මේ කට්ටිය සම්බන්ධන් එක්ක ගිවිසුම් ගහල හුඟක් කල්.සිරිසේන කොටින් නටවන පබයෙක්
            රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවා!!! ඔවුන්ගේ ඉල්ලීම් ඉක්මනින් ඉටුවේවා!!!
            සිංහලයෙනි වරෙව් ඉදිරියට රකිව් අපේ රණවිරුවෝ ..

    • GM says:

      රණවිරුවන්ට ජාතිවාදී කියනවා නම් තොපි කවුද? තොපිට වඩා ජාතිවාදී උන් තවත් ඉන්නවද? රණවිරුවා නිසා තමයි යකුනේ තොපි අද මහලොකුවට කෑගහන්නේ. නැත්තම් තොපිත් අද වලපල්ලේ.තොපේ තරුණකමත් වලපල්ලේ. තොපිට මොකුත් මතක නැහැ. තොපි තමා ජාතිවාදී කුහක හැතිකරේ.තොපි අමු කොටි.

  2. ඇත්ත says:

    රටේ සියලු පුරවැසියනි…උඹලගේ හිත් ගල් වෙලාද?..
    මේ විදිහට අත පය අහිමි කරගෙන දුක් විදින උන් දැක දැක..Benz කාර්වලින් අහක බලාගෙන යන උන්න ඉන්න රටක ඉපදීමත් පවක් නේද?
    අනේ සිංහලුනේ….උඹලා දියසෙන් කුමාරයෙක් ඉපදෙනකන් මුහුද දිහා බලාගෙන ඉදපන්……

    • Anibal says:

      USA didn’t do like this.

    • SARADEIL says:

      Wake up Sinhalese folks wake up protect our war heroes ….WHY WAITING ?
      Our war heroes blood is the seed of Freedom’s tree.
      True patriotism hates injustice in its own land more than anywhere else.
      We Salute our heroes……
      May the Triple Gem Bless them all

    • SARADEIL says:

      සිංහලයෙනි ජාතියක් වශයෙන් එක්වී විරෝධාර රණවිරුවන් රකිමු ..පෙරට වරෙව්
      අපේ රට ජාතිය බේරා ගත් උතුම් විරෝධාර රණවිරුවෝ මහා පාරේ උපවාසේ …..සිරිසේන -රනිල් LTTE ත්‍රස්තවාදීන් පිනවමින් රජ පුටුවේ …අහෝ මෙහෙමත් නිවට දුර්වල දේශද්‍රෝහී පාලකයින් …උතුරේ මිනීමරු ත්‍රස්තවාදීන්ට වන්දි මුදල්…. රණවිරුවන් ට කුඩම්මාගේ සැලකිලි ….ජනතාව නිදිය
      සිරිසේනට -රනිල්ට යහපාලනයට වැහි නැති අකුණු
      අසනිපවූ රණවිරුවන්ට සුවය ලැබේවා ! සිංහල මිනිසුනේ අපේ රණවිරුවන් සහ එක්ව මේ වත්මන් රෙජීමය නෙරපා රට ජාතිය ආරක්ෂා කරව්
      ඒකාබද්ධ විපක්ෂය,,සිංහල බෞද්ධ සංවිධාන ..ජාති හිතෙෂි සිංහල සංවිධාන … කරුණාකර ජනතාව සහ එක්ව රණවිරුවන්ට පිහිට වන්න ..එයට අපේ සහය දෙනවා ඒ සදහා මුදල් එකතු කිරීමට ආබාධිත විරුවන් සදහා අරමුදලක් ආරම්භ කරන්න ..අපේ සම්පුර්ණ සහය ඒ සදහා ලැබේ ..මේ රෙජීමය ගැන විශ්වාස තැබිය නොහැක

  3. Desapremiya says:

    පයිප්ප බාස් කෙනෙකුයි ගංජා කාරයෙකුයි මස තුනකට ඉස්සර පොරොන්දු උනා නේද. සේරම කරලා දෙනවා කියල. ලැජ්ජයි සිංහලයිනි මරුන කොටින්ට වන්දි ගෙවන රණ විරුවනට හිගමන අයිති කරපු 62 ලක්ෂ පොන්න ජාතිය.

    • OLU says:

      මාරාන්තික උපවාසයක නිරතවූ ආබාධිත රණවිරැවන්ට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !
      සිංහලයෙනි මේ වත්මන් රෙජීමයෙන් රණවිරුවන්ට සිදුවන අසාධාරණයට විරුද්ධව පාර බසිව්
      ඒ උතුම් වීරයන්ට ජනතාව එකතුවී ආධාර කරව් ..එ සදහා අවශ්‍ය සංවිධාන පිහිටුවා ජනතාවගේ ආධාරයෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට වහාම කටයුතු කරව් මේ උතුම් මිනිසුන් ආබාධිත වුයේ ඔබෙත් මගෙත් නිදහස වෙනුවෙන් නේද ? අපේ රට ජාතිය ආරක්ෂාකිරීමට ගත් උත්සාහය නිසා නේද ?
      සිංහල මිනිසුනේ ගුණමකු ජාතියක් නොවී අපේ රණවිරුවන් ආරක්ෂා කරව් ……යමපාලනය LTTE ත්‍රස්තවාදීන් නටවන රුකඩ ආණ්ඩුවක් පමණි ඔවුන් සිංහල බෞද්ධ විරෝධියි මේ රෙජීමයෙන් සහනයක් බලාපොරොත්තු වීම ඉබ්බාගෙන් පිහාටු ගැනීම වැනි මෝඩ උත්සාහයකි
      අපේ ආබාධිත රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය!!!!!!

  4. kate says:

    Ane Deviyane! All people of our country, why don’t you open your eyes and do something irrespective of political party? How can you be so selfish?

  5. neelau says:

    නියමායි…මේ සියලු දෙනා Photo ගත යුතුයි. ඉන් පසු වැලිඅමුණ, සුමන්තිරන්, අනුර දිසානායක ඉන්න යහපාලන සංහිදියා කණ්ඩායමට Photo පෙන්විය යුතුයි. ඔවුන් දෙන උපදෙස් අනුව FCID, CID ජනාධිපති කොමිසම සහ නීතිපති වහාම මොකක් හරි අපරාධ චෝදනාවක් ඉදිරිපත් කර ප්‍රකාශයක් ගන්න එන්න කියා ප්‍රකාශය ගැනීමෙන් පසු අත් අඩංගුවට ගත යුතුයි. දිලු කලන් බන්ධනාගාරගත කර තැබිය යුතුයි. ඉන් පසු ඇප දී අධීකරණය ස්වාධින බව පෙන්විය යුතුය.
    නැවත නඩු කැදවිය යුත්තේ නැවත මාරාන්තික උපවාස බැරි වෙන විදිහට දින යෙදෙන විදිහටයි.
    කොහොමද සහපාලන නීති ගැටේ.
    88-89 කොල්ලෙ මරල රට පාවා දුන්න. දැන් හිරගෙවල්…පෙන්වල රට පාලනය කරනවා…මරැ වෙනස….

  6. nimal says:

    RANA VERUWANTA WADA DENA

    ME HATHATA ???. .?????

    ONA

  7. යුක්තිය says:

    අසාධ්‍ය රණවිරුවන්ට ඉක්මන් සුව ලැබේවා..! රට වෙනුවෙන්,මිනිස් වර්ගයා වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාගයෙන් සටන් කල උදාර මිනිසුන් පාරට වැටෙද්දී… රට ජාතිය විනාශ කල ද්‍රෝහන් රට රටවල් ගානෙ ඇවිදමින් සැප කාර් වල සංචරයක් කරමින්සිටියි…. කාගේ වැරද්දද….? සියලු දේ දිහා බලන් ඉන්න ස්වාභාවදර්මයෙන් මේ සිදු කරනා අපරාධ වලට උත්තර ඉක්මනින් ලබා දෙනු ඇත.

Main News