මාර පොරක් කිවුව ගෝටාභය ඇට මිදුලක් තරම්වත් වැඩක් නෑ.. ඒකාධිපති වෙලා ඡන්ද තියනවා.. මේ ආණ්ඩුව මැටි ආණ්ඩුවක්..

May 2, 2020 at 10:00 am | lanka C news
මාර පොරක් කිවුව ගෝටාභය ඇට මිදුලක් තරම්වත් වැඩක් නෑ.. ඒකාධිපති වෙලා ඡන්ද තියනවා.. මේ ආණ්ඩුව මැටි ආණ්ඩුවක්..

සිංගප්පූරුවේ ලී ක්වාන් යූ වගේ නායකයෙකු යයි කියමින් බලයට ගෙන ආ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිසිසේත්ම එවන් පුද්ගලයෙකු නොවන බවත් ඇට මිදුලක් බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අද වන විට ජනාධිපතිවරයා පැවති පාර්ලිමේන්තු නොකැදවා මහමැතිවරණයක් කැඳවමින් ඒකාධිපති ගමනක් යන බවද ඔහු සඳහන් කළේය

කොරෝනා සහාන ලෙස ලොකේ විවිධ තැන් වලින් ලැබුණු විශාල ආධාර වියදම් කිරීම සදහා අනුමැතියට නම් පැවති පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවද එසේ නොකරන්නේ නම් එය ඒකාධිපති ගමනක් යැයි ද ඔහු සඳහන් කළේය.

කොරෝනා පැවතෙද්දී පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට යන මෙම ආණ්ඩුව මහ මැටි ආණ්ඩුවක් යැයි ද ඔහු කියා සිටියේය.

අද වන විට ජනතාවට එදිනෙදා ජීවත්වීමට ක්‍රමයක් නැතිව ගොස් ඇති බවත් ආධාර බෙදන්නේ ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් විසින් බවත් පැවසූ ඔහු මෙම ව්‍යවසනය දේශපාලනීකරණය කර ගෙන ඇතැයි චෝදනා කළේය.

383 views

114 Comments to “මාර පොරක් කිවුව ගෝටාභය ඇට මිදුලක් තරම්වත් වැඩක් නෑ.. ඒකාධිපති වෙලා ඡන්ද තියනවා.. මේ ආණ්ඩුව මැටි ආණ්ඩුවක්..”

  1. මහනුවර අක්‍රම් says:

    මාර වැඩකට ඇති එකානෙ මේ කථා කරන්නෙ!

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    හරියට හරි බැලුම්, හරින් බැලුම්.
    අවුරුදු හතර හමාරේ ට්‍රයිකල බැලුම්, උඩ බැලුම්.
    මහජන මුදල් ගසා කෑ බැලුම්,යහපාලන බැලුම්.
    අනාවැකි කී බැලුම් ගුග්ල් බැලුම්.
    තාත්තගෙ බැලුම්,සහරාන් බැලුම්.
    සරම උස්සා බැලූ බැලුම්,යට බැලුම්.
    නිකන් දෙන බැලුම්,වයිෆයි බැලුම්.
    කොරෝනා බැලුම්,ප්ලැකුනිල් බැලුම්.
    ඉලෙක්‍ෂන් බැලුම්,ජාතික ලැයිස්තු බැලුම්.
    මදාවි බැලුම්, තර්ඩ් ක්ලාස් බැලුම්.
    පාදඩ බැලුම්,ඇට මිදුලෙ වාචාල බැලුම්.

Main News