මාර වැඩ්ඩෙක් කියූ හතුරුසිංහ ලංකාවෙන් කොලේ ඉරාගනී.. යෝද පඩියට පාඩුයි කියා පන්නා දමයි..

July 24, 2019 at 11:20 am | lanka C news
මාර වැඩ්ඩෙක් කියූ හතුරුසිංහ ලංකාවෙන් කොලේ ඉරාගනී.. යෝද පඩියට පාඩුයි කියා පන්නා දමයි..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහට වහාම ධුරයෙන් ඉවත් වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දන්වා තිබේ.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක‍්‍රිකට් ආයතනයට දන්වා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නා ලෙසයි.

හතුරුසිංහ පුහුණුකරු ලෙස විශාල වැටුපක් ලබා ගන්නා බවත් ඊට සාධාරණ සේවයක් ඉටු වන්නේදැයි ප්‍රශ්ණයක් ඇති බවත් ක‍්‍රීඩා ඇමැතිවරයා සඳහන් කළේය.

ක්‍රීඩකයන්ට වැටුප් ගෙවනු ලබන්නේ තරඟ ජයග්‍රහණය කරන ප්‍රමාණය අනුව බවද කී ඇමතිවරයා පුහුණුකරුවන්ට ද එය එසේ විය යුතු බවද පැවසීය.

ශ්‍රී ලංකාවට එන්න පෙරාතුව චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඔහු අති දක්ෂ පුහුණුකරුවෙකුගේ කළ මතයක් පැවතින.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අරගලයක් කර හතුරුසිංහ මෙරටට ගෙන එන ලද්දේ අතිවිශාල දීමනාවක්ද ගෙවීමට ගිවිසුම් ගත වෙමිනි.

කෙසේවෙතත් ඔහු පැමිණි පසු ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු දක්ෂතා පෙන්වීමට අසමත් විය.

17 views

19 Comments to “මාර වැඩ්ඩෙක් කියූ හතුරුසිංහ ලංකාවෙන් කොලේ ඉරාගනී.. යෝද පඩියට පාඩුයි කියා පන්නා දමයි..”

  1. හරියට ටීම් එකේ ඉන්දෙද්දී බැට් නොකරපු එකා පුහුණුකරු කරපු අපේ ආණ්ඩුවට ජයවේවා!. කිසිම නිර්මාණාත්මක හැකියාවක් නැති බව හතුරුසිංහ සිය ක්‍රීඩා වාර්ථාවෙන්ම පෙන්වා දුන්නා.. ඒකට සනත්.. මුලින් හැමදාම ලෝ ස්කෝර් අවුට් එකා නිර්මාණාත්මකව සිය ක්‍රීඩා විලාශය වෙනස් කරා.. ලෝක වාර්තා තිව්වා.. අර්ජුනලා අරවින්දලාත් එහෙමයි. ඇයි ඩිල්ශාන්. කණ්ඩායමක් දිනවන්න අලුත් ක්‍රම නිර්මාණය කරන්න පුළුව්න් එකෙක් වෙන්න ඕන. ආණ්ඩුවටත් ඒක නැතිකොට මොන ක්‍රිකට්ද බං. අයියෝ.. අපේ සල්ලි

    • Sara says:

      Hema honda batsman kenekma honda puhunu karayek wenne ne.tom moody dave whatmore kauruth honda batsmanla nemei.danneti dewal kiyawanna epa

      Anika chandika haturusingha wedak nokaleth ne.eyata team eka thorapu ara pandithayath (A de mel) waga kiyanna one.
      Antima de.me site eke okkoma hondai.cricket gena liyanna cricket gahaputh neti balaputh neti ganda porak.moo lankawa ekka tarahen liyanne

    • saman says:

      danne nethi magul katha karanna epa…. ehenm loke hodama puhunu kara wenna ona sachin tendulkar.

    • Gayantha says:

      මෝඩ කතා කියන්න එපා බන්. වට්මොර් හොද ක්‍රීඩකයෙක් නෙමේ නුමුත් හොද පුහුනුකරුවෙක්. හැම හොද ක්‍රීඩකයෙක්ටම දක්ශ පුහුනුකරුවෙක් වෙන්න බෑ. ඕන නම් තව හොයලා බලපන් අනිට් ටීම් වල එදා මෙදා තුර හිටපු පුහුනුකරුවෝ ගැන.

    • Nishantha says:

      Tikko udinma comment eka dala ubath iragaththa neda?world cup eka paraduna kiyalama hathuru yanda one kiyana harin pasku irida bomba aranchiya ratata gangala siya ganak marenda arapu ekata resign wenda one nathda

    • පල්ලි පිල්ලි says:

      දක්ෂ පිතිකරුවෙක් වුනු පලියට දක්ෂ පුහුණුකරුවෙකු වෙන්න බෑ තමයි. හැබැයි හොඳ පුහුණුකරුවෙකු වෙන්න නම්, ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් පිට්ටනිය මැදදි හොඳට පීඩනය ට මුහුණ දීලා තියෙන්න ඕනේ. මොකද ක්‍රීඩාව විතරක් නෙමෙයි, යුද්ධය විතරක් නෙමෙයි, විභාගයක දි උත්තර ලිවීම විතරක් නෙමෙයි, බෝධිය පාමුල බුදුබව ලැබීම ගත්තත්, මේ ඔක්කොම තනිකර ම mind එකෙන් ගහන ගේම්ස්. ටෙක්නික්ස් දැන ගෙන තියෙන්න ඕනෙ තමයි. හැබැයි මනස සියල්ලට ම වඩා වැදගත්. techniques ක්‍රිකට් වලදි එක විදියක්, රගර් වල දි තව විදියක්, යුද්ධයේ දී තවත් විදියක්, විභාගයට ලියද්දි වෙනම විදියක්, බුදු බව ලබද්දි වෙනස් ම විදියක්. මේ කොයි එක කරන්නත් සෙල්ලම ඇඟට අරන් කරන්න ඕනෙ. හතුරුසිංහ කවදාවත් ක්‍රිකට් ඇඟට අරන් සෙල්ලම් කරපු කෙනෙක් නෙමෙයි. ප්‍රෙෂර් එකට මුහුණ දීලා නැති කෙනෙකුට, තව කෙනෙකුව ප්‍රෙෂර් එකට මුහුණ දෙන්න පුළුවන් විදියට ගොඩ නගන්න බෑ. මොකද වැදගත් ම දේ මනස. යුද්ධ කාලෙදී ටී. වී. interview එකකදි ගෝඨාභය කිව්වා “ආයුධ වැදගත්, ආයුධ වලට වඩා ආයුධ පසුපස ඉන්න සෙබලා වැදගත්, ඒ ඔක්කොටම වඩා සෙබලා ගේ ඇඟ ඇතුලේ තියෙන මනස වැදගත් කියලා.” ටෙක්නීක්ස් කියා දීලා විතරක්, ටීම් ස්පිරිට් හදලා විතරක්, ක්‍රිකට් දිනන්න බෑ. යකඩයක් වගේ මනසක් තියෙන මිනිහෙක් හදන්න ඕනෙ. බෝධිසත්වයන් වහන්සේ බෝමැඩ පාමුල ඉඳගත්තේ ශරීරය වියලී ගියත් බුදු වී මිස නැගිටින්නේ නෑ කියලයි. Special Forces වල සෙබලෙක් ඉස්සරහට යන්නේ target එක achieve කරලා මිසක් ආපහු එන්නේ නෑ කියලයි. Bangladesh ටීම් එක තරඟ දිනන තැනට ගෙනාවේ ඔය විදියට. එතෙන්දි ඒගොල්ලො ඉස්ලාම් ආගමත් යොදා ගත්තා. මුලු ටීම් එකම මක්කම අරන් ගියා. නැතුව අපේ ගොනා කරපු කෙහෙම්මලකින් නෙමෙයි. ටෙක්නීක්ස් කියලත් හතුරුසිංහ දන්න මහ ලොකු ටෙක්නීක් එකක් නෑ. මනස ගැන නම් එයා දන්න මගුලක් නෑ. මිනිහට මනසක් තියෙන්න එපැයි ඔක්කොටම කලින්. මේ යකා කරන්නේ බෝන් අගේන් මෙහෙයුමේ වතුර අදින කොල්ලා විදියට ගානක් කපා ගන්න එක විතරයි.

  2. Asanka Herath says:

    පුහුණුකරු හොඳ උනාට කොහොමද ඕයි, ක්‍රීඩකයන් වැඩ බැරි සත්තු උනහම!

    ඇමැතිලාගේ ලියුම් වලටයි, කුරුසෙටයි, පන්දම්වලටයි එක එකාව ගත්තහම මෙහෙම වෙනව.

    මල්වතු අස්ගිරි ගිරිගොරිස්

    • Nishantha says:

      Apita world cup eka nogaththata lalin hitiyata wada tikak hari mattamakata awa.hathuru enakota api world cup yanna select weida kiyana sakayak pawa tibuna.deshapalana madihathweem nisa coach kohomada wade karanne.as wenna one sports minister

  3. porolis says:

    Oyamanussayawa epanam athmagaurawaya nathikarannepa paduwe innadeepalla karanadeyak karaganna dunnethnehe kuhakakamata ohomadewal karannaepa aurududu thihak thispahak gihillath coachla dethundenek hadaganna bari kalakanni haththa boru pamporinam kootiyai

  4. Nidan Hora says:

    Hathurusinghe did not get his basics right. Hence he has to go and leave room for some one who is good in cricket coaching.

    • Nishantha says:

      Coach kiyanne magic karayek newe machan.uta karanda puluwan seemawak tiyenawa.mekata samuhikawa SLCB saha minister wagakiyanna ony

  5. Gonsun says:

    Borne again kalliya weditharamata, match paradinawa.
    Issara, Ananda Nalanda, Dharmaraja, Dharmashoka, Royal kollo, den Santha Peethara, Santha Sebasthian, Santha Josep Shantha Aloaiya.
    Sama bawithawa anuwa, buddhagame kollo adu wela.
    Uda inna Ape dewiwaru, phala inna deyyange kollanta weda deela wathda?.

    Ape deviwaru balawath bava yali upan helu ponson la danne nethuwa ethi.
    Nethi.mewum karayek piliganna buuruwo biliyana gananak thawame lokaye sitithi

  6. Gayantha says:

    දේශපාලනය කරන ඇමති ක්‍රීඩාවට අනවශය ලෙස අතගැසීම වැරදියි. සිම්බාබ්වේට වූ දෙය අපිටත් වෙනවා වැඩිකල් යන්න් ඉස්සෙල්ලා. කෝච්ට වඩා අවුල තියෙන්නේ නුසුදුසු ක්‍රීඩකයෝ තෝරගැනීම සහ firstclass වල තියෙන low standard එක. අතපත්තුලා, ෆොර්ඩ් ලාත් 2014 පස්සේ වගේ සිට හිටියානේ. ඔක්කොම fail වෙන්නේ system එකේ අවුල නිසයි.

  7. sunimal says:

    හතුරුසිංහ නෙමේ ලෝකේ මොකා ආවත් අපේ ක්‍රීඩකයන්ගේ අසමගිය නිසයි පැරදෙන්නෙ මේකයි ඇත්ත

  8. nelum says:

    මෙයා ටීම් එකට ට්‍රේනින් කරනවටවඩා, කෙරුවේ ටීම් එකේ අයව “බෝර්න් අගේන් ”
    ආගමට හරවන්න වැඩ කරපු එක.
    ඒකට අකමැති දක්ශයො කැපුනා, ටීම් එක ලොස්ට් උනා..
    හරිනම් මෙයාගේ පස්සට පයින් ගහලා එලවන්න ඕනේ..
    ඔය පාලක මන්ඩලේ ඉන්න අයගෙන් බහුතරයත් බෝර්න් අගේන් පිල්ලි..

  9. ක්‍රීඩකයන් වැඩි දෙනෙකුට තමන් ගැන හෝ දක්ෂතා ගැන කිසිම විශ්වාසයක් නැත. කුරැසේ ඇද ඇද හිතින් දෙයියන්ට කිය කිය බෝලෙයි, බැට්ටෙකයි අල්ලාගෙන ඉන්නවා … දෙයියො ගහලා දෙනකන්, අඋට් කරලා දෙනකන් ..
    පිටිය මැදදි තමන්ගෙ ආගම ක්‍රීඩාව වනතෙක් දිනනවා ⁣බොරැ…

  10. Rfggh says:

    Dadayak gahala deepu salli walin kotasak aya kara gamu

Main News