මාලක අල්ලන්න ගෙදරට පොලිසියෙන් පනී.. මාලක ගෙදරින් පැන යයි..

August 11, 2020 at 12:00 pm | lanka C news
මාලක අල්ලන්න ගෙදරට පොලිසියෙන් පනී.. මාලක ගෙදරින් පැන යයි..

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වා ගේ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.

නමුත් එම නිවසේ ඔහු නොමැති වීම හේතුවෙන් අවස්ථා දෙකක දී පොලීසිය ආපසු පැමිණ තිබේ.

ඔහු අනුරාධපුරයේ ඇතැයි ලද තොරතුරක් මත අනුරාධපුරයේ පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගැනීමට යොදවා ඇත.

ව්‍යාපාරිකවෙකුට කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කළේ යැයි ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.

5,843 views

17 Comments to “මාලක අල්ලන්න ගෙදරට පොලිසියෙන් පනී.. මාලක ගෙදරින් පැන යයි..”

  1. Nimal R says:

    This thug should be caught and jailed without fail.

    • Jeewanee Kariyawasam , chilaw says:

      Mervin is a good leader , as far as i know his hansom son too .. People should give them money to do their charity purpose

      • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

        මාලක ජීවනීට බෑක් සයිඩ් කල එකෙක්ද​?

  2. kamal says:

    You love your teacher Kamal. woman is not suit for country leadership as per Kamal and kamal teacher Kiribathgoda monk and His teacher Buddha. sri lankan womanizer ranil wickramishaga wanted more seats for woman. He doesn’t know this law implement for lanka and india for Buddhists By Buddha. Because of this sin he had to escape from politics of sri lanka. Don’t give chance for sonia ministerial position only sufficient.

    • kamal says:

      මට පිස්සු තද වෙන වෙලාවල් වලටදන කොමෙන්ටු ගැන සමාවෙන්ඩ. ඉහල කොමෙන්ටුව ඒවගේ එකක්

    • Kangaroo says:

      What? what are you trying to say? Write it in Singhala.

  3. Boo says:

    ඔයිට වඩා හොඳයි ඇවිත් හම්බවෙන්න කියල ලියුමක් ඇරියනං.

  4. නිරීක්ෂකයා says:

    කප්පම් ඉල්ලලා තර්ජනය කරන එක මුන්ගේ තාත්තාගේ පුරුද්දක්. චන්ද්‍රිකාගෙ කාලේ ඉදන් කළේ සංවිධානාත්මක අපරාධ. මෙහු විසින් යුධ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට අමානුෂික ලෙස පහරදී ගිණි අවියද කොල්ල කෑවා අපිට මතකයි. මේ මාෆියා කල්ලි ලත් තැනම ලොප් කරන්න ඕනේ.

    අනෙක් එකා තමයි මංගල සමරවීරගේ පිරිමි කලත්‍රයා – සමීර. මිනිහා කුඩු ප්‍රවාහනය කරලා වි.කා.බලකායට ගල්කිස්සෙදී අහුවුනා. අත්ඩංගුවට ගත්තා පසුව යහපාලනය බලපෑම් කර ඔහුව මුදා ගත්තා. නමුත් යුක්තිය ඉටුවුනේ නැහැ. සමීර නැමැත්තා විසින් සුවිසල් මාලිගාවක් ඉදිකර තිබෙනවා. කොහින්ද මුදල්? අයතා වත්කම් ඉපයීම මගින් ගොඩගසා ගත් මුදල්. මුන් ඔකෝම එල්ලන්න ඕනේ එක පෙළට!

    • Kuma says:

      තව අය ඉන්නවා, ඩේසි ආච්චිගෙ සල්ලි වලින් ගෙවල් හදපු අය, සිරිලිය ගිනුම් හිමි අය තාජුඩීන් ඝාතකයො… මල්වාන ගෙවල් හිමි අය අනේ මන්ද බැන්කු බිදපු උන්….කවදා හදයිද ලන්කාව

      • Antony amerasinghe says:

        උඹලවගේ කාලකණ්ණි මේ ලෝකෙන් තොලොංචි වුන දවසට ඉබේම රට හැදෙයි.

      • ගිරවා says:

        ලොක්‌කන් යෑයි කියන මේ කාමුක හැත්ත
        දුක්‌ මිස අපට සැප නො යොදන බව ඇත්ත”

  5. Nuwan says:

    He lives in colombo -05 in park road. Every body knows where mervin silva lives. Mervin silva also has a government apartment in summit flat is a known fact.

  6. Porak says:

    යකෝ කප්පන් ඉල්ලනවානම් ගම්පහ පැත්තට ගිහින් ප්‍රසන්න අයියාගෙන් අහපන්…..youtube එකේ දුරකතන සන්වාදයත් තියනවා අහලා බලපන්……..එතකොට ඉල්ලපු කප්පන් මුදලත් ලැබෙනවා පොහොට්ටුවේ නාම යෝජනාත් ලැබෙනවා පොලිසියෙන් අල්ලාගෙන යන්නෙත් නැහැ වැඩිම මනාප අරගෙන පාර්ලිමේන්තු යන්නත් පුලුවන් …..

  7. test says:

    හා හොදයි අපි රැවටුනා වගේ ඉන්නම්කො…
    ප්‍රා-ජිතය අල්ලන්න යනකොට ඌ ගෙදර නෑ
    බැදුම් රවිය අල්ලන්න යනකොට ඌ ගෙදර නෑ
    මට හිතෙන්නෙ පොලිසිය මුන්ව අල්ලන්න යන්න කලින් අගමැති තුමාව දැනුවත් කරල වෙන්න ඇති යනව ඇත්තෙ
    මොකද බයි ප්‍රජාවට මුන් වහ කදුරු උනාට ප්‍රා-ජිත, රවී කියන්නෙ මහින්දට ‘මචන් මල්ලි’
    මර්වින් කියන්නෙ මහින්ද හාමුගෙ ‘අප්පු’
    2010 දි 2/3 ක් අරන් 2015 දි හද්ද පීචන් වෙලා මහින්දලට යන්න උනෙත් මේ ගොන් පාට් රගන්න ගිහින් තමයි

  8. කමල් says:

    ඔන්න කැට තියලා කියන්නේ අපේ ජනාධිපතිතුමා යටතේ සෙල්ලම් බැහැ. ඒත් හි හි හි …

  9. ලොලිපොප් මොංගල් says:

    මර්වින් ඉන්නකන් මාළු මාකට් එකෙන් කප්පන් ගත්ත. කිරිබත්ගොඩ, කැලණිය පැත්තේ ව්‍යාපාරිකයින්ගේන් කප්පන් ගත්ත කියන එක බොරුද

Main News