මාලක සිල්වා අත්අඩංගුවට ගනී..

August 11, 2020 at 9:51 pm | lanka C news
මාලක සිල්වා අත්අඩංගුවට ගනී..

හිටපු ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද පස්වරුවේ ඔහු තලංගම පොලිසියට බාර වූ අවස්ථාමේ මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් මුදල් ඉල්ලා මරණ තර්ජනය කළේ යැයි ලැබී ඇති පැමිණිල්ලක් මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

3,712 views

14 Comments to “මාලක සිල්වා අත්අඩංගුවට ගනී..”

  1. Jap says:

    දේශපාලන පලිගැනීම්

    • 🤣🤣🤣😄😄😄 says:

      තාත්ත නම් මහ ලොකුවට දකුණේ සිංහලයා වගේ කතා කලේ ඒත් පුතා ඉරානි ජාතික මුස්ළිම් විවාහයක් කරගත්තා හමේ පොත්තෙ පාටට රැවටිලා…!

      • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

        ගොන් බයියන්ගෙ පරන වීරයෙක් තමා මේ. 😀

      • සුපුන් says:

        අනේ මේ…..නොදන්න මඟුල් කතා නොකර හිටපිය… මර්වියාගේ ගෑණි Mary Lucida කියලා ලංසි ගෑණුකෙනෙක්. හැම රෙද්දකටම ජාතිවාදය අවුස්සන වහල්ලු….

  2. Hari says:

    Good job, SL Police!

  3. Gamunu says:

    Put him in jail and throw the keys away. He is a vermin to the society and must be kept away from it. This is not political vendetta as some of you have commented. A cretinous thug who thinks he has a right to abuse others.

  4. MD says:

    මෙයාගේ පෙර වැරදි සාක්‍ෂි සහිතව අධිකරණයේදී කිහිප වතාවක් ඔප්පු වෙලා තියෙනවා නේද? ඉතින් මේවගේ අයට ඇප දීමක් නැවත වරක් සිදු නොවිය යුතුය.

    • COBRA says:

      සොක්කෝ හිරේට ලෝක්කෝ මුදල් බලෙන් එළියේ …

  5. Kgs basnayake says:

    A notorious drug dealer and seller. Police haal garanawada?

    • ගිරවා says:

      පසුගිය යහපාලන කාලේ පොලිසිය හාල් නොවේ මුදල් ගැරුවේ

  6. Ranja says:

    One down

  7. Nimal R says:

    This thug who is trying to follow his father Mervyn Silva should be prosecuted and jailed.

  8. Amantha says:

    පොලිසිය නෙමෙයි යකෝ මේකව ඇල්ලුවේ ආණ්ඩුව විසින්. පාදඩ පොලිස් කාරයන්ට බයිට් පැකට් එකයි අරක්කු බෝතලයයි දුන්න ගමන් ඔක්කොම ශේප්. මම ඕකා ගැන ඒ දවස් වල බොරැල්ලේ ඇල්විටිගල මාවතේ වංචා විමර්ශනයට ගිහින් පැමිණිලි කීයක් දැම්මද? අන්තිමේදී වුනේ එතන අද්‍යක්ෂ රොහාන් ප්රෙමරත්නට (දැන් ගල්කිස්සේ SP) මාලකයා ගණිකාවක් දුන්න ගමන් ඒ වනචරයා පැමිණිල්ලක්වත් භාර ගත්තේ නැහැ.

  9. Sorry_Wije says:

    මැර වින් කියන්නේ ගමේ දි මහින්ද ලගේ ඩ්‍රයිවර්. පස්සේ චන්ද්‍රිකා ගේ ඩ්‍රයිවර් වෙලා කොළඹ මැර වැඩ කරන්න පටන් ගත්ත.
    අද ප්‍රකෝටි පතියෝ. වත්කම් ලැබුන හැටි හෙව්වොත් පවුලම හිරේ.

Main News