මාලදිවයිනට මැදිහත්වීමට චීන මිසයිල සහිත විශාල යුද නෞකා ඉන්දීය සාගරයට ඇතුළු වේ.. ශ‍්‍රි ලංකාවටත් අනතුරු ඇගවේ..

February 21, 2018 at 3:26 am | lanka C news
මාලදිවයිනට මැදිහත්වීමට චීන මිසයිල සහිත විශාල යුද නෞකා ඉන්දීය සාගරයට ඇතුළු වේ.. ශ‍්‍රි ලංකාවටත් අනතුරු ඇගවේ..

මාලදිවයින තුල වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය හේතුකොට මාලදිවයිනේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සහ අත්අඩංගුවට ගැනීම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග වලට අවනත නොවීම, ව්‍යවස්ථාදායක මූලධර්ම වලට තර්ජනයක් වන අතර නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය අවතක්සේරු කිරිම් නිස එරට දේශපාලන හා ආර්ථික වශයෙන් කඩා වැටෙමින් පවතී.

මේ නිසා කලාප බලවතුන් වන ඉංදියාව මැදිහත් විමක් සිදු වෙමින් පවති.

මෙය නුරුස්සු කලාපයේ ආර්ථික බලවතා වන චීනය මේ වනවිට වහාම තම යුද නෞකා ඉංදිය සාගරය වෙත යෑවිමට කටයුතු කොට ඇති බැව් “ආසියා ඉන්” පුවත් සේවය වාර්තා කොට ඇත.

මාලදිවයින ආර්බුදය සම්බන්ධයෙන් එරටෙහි විපක්ෂ නායක නෂිඩ් මේ වනවිට ශ්‍රීලංකාවේ සිටින අතර ඔහු ප්‍රකාශ කර සිටින්නේ මාලදිවයින සතු වරාය ඇතුළු සියලු සම්පත් එරට ආණ්ඩුව විසින් චීනයට විකුණා මාලදිවයින චීනයේ කොලනියක් කොට හමාර බවයි.

උපාය මාර්ගික යශයෙන් ඉතා වැදගත් වරායක් චීනයට විකුණා දමන ලද ශ‍්‍රී ලංකාවටද මෙය අනාගත අනතුරු ඇගවීමක් විය හැකි බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

105 views

17 Comments to “මාලදිවයිනට මැදිහත්වීමට චීන මිසයිල සහිත විශාල යුද නෞකා ඉන්දීය සාගරයට ඇතුළු වේ.. ශ‍්‍රි ලංකාවටත් අනතුරු ඇගවේ..”

  1. සුනිල් අත්තනායක says:

    Para ballo thopi Rata Kewa….!!!Yahapana apathayo….!!!

    • සුදා says:

      මෙතන තියෙන බටහිර බලවතුන්ගේ තක්කඩි දේශපාලනය අවබෝද කරගනිල්ලා නිකන් බොරුවට චීනයට බනින්නේ නැතිව .
      චීනයේ “සේද මාවත යලි ස්ථාපිත කිරීම “වියාපෘතිය ආර්ථික දියුණුව උදෙසා චීනය කරගෙන යන වැඩපිළිවෙලක් .උන් කරන්නේ අතීතයේ සේද මාවත තිබුනුරටවල යටිතල පහසුකම් දියුණු කිරීමට උදවු කිරීම හා ඒ මාර්ගයෙන් චීන බාන්ඩ ලොව පුරා ප්‍රවාහනය .එය යුද්ද වියාපෘතියක් නෙවෙයි .උන් ඇමෙරිකාව ,ඉන්දියාව වගේ අනුන්ගේ රටවල් වට්ටලා කඩලා තම ආර්ථික දියුණුව ලඟා කරගැනීමට නොව එම රටවල් නගා සිටුවලා තමන් ඒ ලාබයෙන් කොටසක් ලබා ගැනීම තම කරන්නේ .(එකේ ලාබාංශ ප්‍රතිශය ප්‍රශ්න කාරී උනත් ) රටක් වැටීම උන්ට කිසිම ලාබයක් නෑ .ඇමෙරිකාව ඉන්දියාව සහ බටහිරයෝ කරන්නේ එකේ අනික් පැත්ත .ඇමෙරිකාව යම් රටක යුද හමුදා හැදීම හැර අනික් වියාපෘති කරපු එකේ රටක් කියපල්ලා .උන් කරන එකම දේ එකේ එක රටවල මිසයිල් සවිකිරීම ,හමුදා කඳවුරු නාවික කදවුරු හැදීම යම් තෝරාගත් රටවල හමුදාවනට ආයුද සැපයීම වගේ දේවල් පමණයි .

      දැන් මාලදිවයින් ආණ්ඩුවත් මේ චීන වියාපෘතිය යටතේ තම වරායන් දියුණු කරගත්ත එවිට චීන නැවු මේ වරායන් හරහා තම බාන්ඩ ප්‍රවාහනය කරනවා .මේක ඇමෙරිකානුවන්ට රුස්සනේ නෑ .
      මාලදිවයින් හිටපු අගමැති බටහිර උගත් කෙනෙක් .දැන් මිනිහා ඇවිල්ල හැඟෙන්නේ කොහෙද ?ශ්‍රිලංකාවේ ශ්‍රී ලංකාවේ තියෙන්නේ මොන විදියේ ආණ්ඩුවක්ද ?බටහිරට ගැති රුකඩ ආණ්ඩුවක් .
      දැන් මාලදිවයින් හිටපු අගමැති ඉන්දියාවට ආයාචනා කළා වහාම මාලදිවයිනේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියල ඔහු කිව්වේ මාලදිවයිනේ ආණ්ඩුව ආරක්ෂා කරලා දෙන්න කියලද? නෑ ඔහු කිව්වේ මාලදිවයිනේ ආණ්ඩු විරෝදින්ව ආරක්ෂා කරලා දෙන්න කියල .
      දැන් ඉන්දියාව මොනවගේ රටකද ?ඉන්දියාව ඇමෙරිකානු ගැති රටක් මහින්ද ආණ්ඩුව එලවන්න ඇමෙරිකාව එක්ක සහයෝගයෙන් කටයුතු කලේ උන් .

      මාලදිවයිනේ හිටපු බටහිර රුකඩ අගමැති කිව්ව ගමන් දැන් ඉන්දියාව එනවා මාලදිවයිනේ නිතියානුකුල ආණ්ඩුව එලවන්න .
      මේ කුමන්ත්‍රණය තේරුම් ගත්ත චීනය අනතුරු ඇඟවීමක් කළා ඉන්දියාවට මාලදිවයින් ස්වයිරිත්වය්ට අත තියන්න එපා කියල නමුත් බටහිරයන්ට ඕනා ඒ රට තියෙන ආණ්ඩුව එලවල මේ හිටපු මාලදිවයින් අගමැතිව නැවත බලයට පත්කරලා චීනයේ ආර්ථික සැලසුම් කඩාකප්පල් කරන්න .මාල දිවයිනට ආදරයට නෙවෙයි උන්ටම තියෙන ආදරයට ..
      ශ්‍රී ලංකාවේ එදා ජනවාරි 8 සිදුවුනෙත් මෙන්න මේ විදියෙම කුමන්ත්‍රණයක් .දැන් එක ආපිට හරවන්න අපි සුදානම් .නමුත් අපේ රටේ සමහරු මේ බටහිර කුමන්ත්‍රණ කිව්වම මෝඩකමට හිනා වෙනවා මාලදිවයිනේ ඇතිවෙලා තියෙන සටන් වල පිටුපස සිටින්නේ බටහිර රටවල් . කොටින්ට උදවු කරන්නෙත් බටහිර රටවල් .චීනය රුසියාව ඇමෙරිකානු ප්‍රමුක මේ බටහිර මාෆියාවට විරුද්දව සටන් කිරීම ඉතාම හොඳ දෙයක් .ශ්‍රී ලංකාවේ අපි ලෝක දේශපාලනය ගැන කියවීම වැදගත් හැබැයි ඇමෙරිකානු මාද්‍ය විශ්වාස කරන්න එපා රුසියානු RT වෙබ් අඩවිය බලන්න

    • වීරයා says:

      බය වෙන්න එපා ලෙමන් පප් වීරයා ඉන්නකන් අපේ රට විදේශ කුමන්ත්‍රණවලින් ආරක්ෂිතයි

  2. ajita de costa says:

    lannkawa wagemai wenasak ne – neda karu

  3. Nim says:

    HUTAN TI RA NIL GE TI
    DAN SATHUTUDA?

  4. China says:

    Chinese Warships Enter East Indian Ocean Amid Actually Sri Lankan Maldives Tensions

    ඔං පුතේ චිනේ මාමලා යූද නැව් 11 කින් ඉන්දියන් සාගරේට ඊයේ රැ බැස්සා . කලාපයේ ඇතිවී තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී බලහත්කාර ආණ්ඩු පැවැත්මට ඉරේහිව . දැන් ඉතිං මයී 3 ට ඉන්දියාවේ ඇමරිකාවේ බටහිර බලෙන් බ්ලහත්කරෙන් රනිල් එක්ක ආණ්ඩු කරන්න ගියොත් ගේම තමා .

    • Pina says:

      යකෝ අපි බය නෑ ඩෝ…, අපේ ලොක්කො ඉන්නකම් …එතුමන්ලා මුලු ලෝකෙම දිනාගෙන ඉන්නෙ.. රට ඇතුලේ ඔය නිකම් ප්‍රාදේසිය සබා දිනන්න බැරි උනාට.

      • gajabahu says:

        Remember by trying to help the bull elephant, the monkey got skinned !
        That will happen to SL, the west is the axis of evil, will use poor countries as their pawns

  5. රාහුල මල්ලී says:

    අනාගතයේදී ලංකා භූමියෙන් චීන මිසයිල් පිටවෙන කොටත් අනිත් රටවලින් ලංකා භූමියට මිසයිල් වැටෙනකොටත් දැන් ඔය හම්බන්තොට වරාය වැනි රටේ සම්පත් චීනයට විකුණපු එකෙක්වත් ඡීවතුන් අතර නෑ… වලලපු තැන්වල මිනීමල් පිපිලා… ඡීවත් වෙන්නේ අපේ අනාගත දරු පරපුර…උං තමයි මිසයිල්වල ගිනි රස්නෙන් දැවිලා පිච්චිලා යන්නේ… හෙණ ගහන්න ඕන කාටද…?

    • Kings says:

      මේ ගොන් ‍රැල පත්කරගන්න ඡන්දෙ දීපු එවුන්ට.

  6. මේකට නං මං දැඩි තීන්දුවක් ගන්නවා !!!!!!,,,,,,,හිටං ……..##### පුන්චිඅම්මා පපාආආආ …###%%%?????????
    අආහ්හ් ,,,අගමැටියගෙනුයි… ශේස්ට්රාධිකරනයෙනුයි අහන්නත් එපෛ..නොදකින්!

  7. බබා උක්කුන් says:

    අනේ චීන මහත්තයෝ, ඔය ඉන්දියන් සාගරයට ආව නැවකට කියන්නකෝ හොද වෙලාවක්, නැකතක් බලල දියවන්න පච මන්දිරයට මිසයිලයක් එවන්න කියල. එක ඔය චීන මහත්තුරු කරගන්න ලොකුම පිනක්

    • කුමුදිනි says:

      සිරිසේන කියන්නේ චීනයේ මිතුරෙක් නොවන බවත් ඔහු යටිකුට්ටුවෙන් චීනය හා මිතුරුකම් පවත්වන්න උත්සාහ කලාට ඔහුගේ නියම බක්තිය තිබෙන්නේ බටහිර රටවලට හා රාජිනීගේ අතටත් බව චීන ආණ්ඩුව තේරුම් ගත්ත දාට චීනයෙන් සිරිසේනටත් බඩුම තමයි

  8. ගුණේ අයියා says:

    අපේ 22km line එකට ලංවෙන්න නැතිව චීන එක්ක කෙල ගනින්… අපිට මොකද

  9. D .Nimal says:

    Peoples republic of China is our friendly nation of all Sri Lankan.

  10. daminda says:

    gindara samaga sellann……………

Main News