මාලදිවයිනේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය රැකදෙන්නත් මා දායක වුණා..- කතානායක
February 7, 2019 at 8:02 am | lanka C news
ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් ජනාධිපති රීබ්රහිම් මොහොමඩ් සොලිහ් මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ කථානායකවරයාට සිය විශේෂ ස්තූතිය පලකලේ සිය රට තුල පසුගිය වසරේ දී පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය අභියෝගයකට ලක් වූ අවස්ථාවේ දී ඒ සඳහා මැදහත්ව ක්‍රියාකිරීම පිළිබඳවය.
ඔවුහු මෙම විශේෂ ඇගයීම සිදුකලේ දූත පිරිස වෙනුවෙන් ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවත්වන ලද විශේෂ භෝජන සංග්‍රහයේදීය.
දකුණු ආසියානු කථානායකවරුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා ලෙස සිය වගකීම ඉටු කරමින් මාලදිවයිනේ විපක්ෂ පාර්ලිමේන්තු නියෝජිතයන් බන්ධනාගාරගත කිරීම් වැනි විවිධ පීඩාවන්ට ලක් වූ විට ඔවුන්ගේ අයිතිවාසිකම් රැකදීම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ජාත්‍යන්තර ප්‍රජාව තුළ ප්‍රබල මතයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා කථානායකවරයා කටයුතු කළ බවද මාලදිවයින් විදේශ ඇමතිවරයා පැවසිය.
මෙහිදී ශ්‍රී ලංකාවේ කථානායක කරු ජයසුරිය මහතා සඳහන් කලේ “මාලදිවයිනේ ඇති වූ තත්වය පිළිබඳව තමා සාක් කලාපයේ සියළුම කථානායකවරුන් සමඟ සාකච්ඡා කර එම අයගේද අදහස් ලබාගනිමින් කටයුතු කළ බවයි. සාක් කලාපීය කථනායකවරුන්ගේ සම්මේලනය විසින් තමන්ට පැවරූ වගකීම උපරිමයෙන් ඉටු කිරීමට තමා උත්සාහ ගත් අතර මාලදිවයිනේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය රැකදීමට එලෙස දායකවීමට හැකිවීම පිළිබඳව තමාද බෙහෙවින් සතුටු වන බවයි”.
– කථානායක මාධ්‍ය අංශය
ශ්‍රී ලාංකිකයන්ගේ චන්ද අයිතිය නැතිකරන්නත් මරාගෙන මැරෙන සටනක් කලා. මුගේ ඒ දේශ ද්‍රෝහී බටහිරට බෙදුම්වාදයට කත්අදින සටන නිසා රනිල්ගේ රට පාවාදෙන ක්‍රියාව ඉදිරියට ගෙන යමින් රට අස්ථාවර කරන්නත් බෙදුම් වාදීන්ට කප්පම් දෙන ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙනෙන්නත් පාර කැපුවා. දැන් ආණ්ඩුව අස්ථාවරයි, රට වල පල්ලට යමින් තිබෙනවා, මේ දේශ ද්‍රෝහී කාලකන්නියා විකාර කථා කියවනවා.
ජනාධිපති විසින් කැඳවන ලද පාර්ලිමේන්තු චන්දේ පවත්වාගන්න පුළුවන් උනානම් අද රට ස්ථාවරයි. නමුත් දේශ ද්‍රෝහී බටහිරට බෙදුම්වාදයට කත්අදින බලවේග තාවකාලිකව දිනුවා. නැවත කියනවා මේ දේශ ද්‍රෝහී කාලකන්නියා විකාර කථා කියවනවා.
Man without backbone is that Karuanratana Jaysooriya ? He is listed member to the current Parliament. He can be take over by any body .He seek next UNP Presenditial candaitures 2020? But RW of UNP has given dead rope to him! This his last term of Parliament life.
He will be no longer having life work for Parliament, because that Sri Sasi i baby will taken him to heaven soon? K….Jayasooriys is hardline flowers of SrI Sasi Baba
මාල දිවයිනේ ප්රජාතන්ත්රවාදය රැක්කට ලංකාවේ බහුතර ජනතාවගේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කලාද ?
“මාලදිවයිනේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය රැකදෙන්නත් මා දායක වුණා.. Eetath vada Lankaave prajaathantravaadaya kana hora nadaya reka gatthaa, idiriyatath man ahema thamai vada karanne”- කතානායක
Why not?
You are the father and origin of democracy.
Nevertheless, the main symbol of democracy, franchise, if tabooed in Sri Lanka.
නමින් කපුරුහාමි, කට ගද ගමටම නෙමි රටටම හමයි!
YAKOOO KARI KARUWO ,THOWA KAKUL DEKEN ALLLA LA POLAVEY GHANNA TANAE ORNA THO KARAPU PARA WADAWALATA.