62කට කොරෝනා.. කටාර් හා මලදිවයිනද ආසාදිතයන් එවයි..

May 31, 2020 at 10:00 am | lanka C news
62කට කොරෝනා.. කටාර් හා මලදිවයිනද ආසාදිතයන් එවයි..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 62 දෙනෙකු වාර්තා වී තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිත ප‍්‍රමාණය 1620 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම පිරිස අතර නාවුක හමුදාවේ 25 ක්, කටාරයේ සිට පැමිණි 19 ක්, කුවේට් සිට පැමිණි 08ක්, මාලදිවයිනේ සිට පැමිණි තිදෙනෙකු වෙයි.

106 views

9 Comments to “62කට කොරෝනා.. කටාර් හා මලදිවයිනද ආසාදිතයන් එවයි..”

  1. චන්දිමානි says:

    එක් වතාවක් අපිට එක රටකින් කුණු කන්ටේනර් පිටින් එව්වා. දැන් ඒ රටවල්වල ඉන්න ලෙඩ්ඩු එවනවා. ලංකාව දැන් බේරුවල් බොක්ක වගෙයි. ලෝකයෙම තියෙන කුණු සහ ලෙඩ ඔක්කොම මෙහාට හලනවා.

    • Guy says:

      Foreign employees were the main income of sri Lankan economies Dont ever compare them as a rubbish . you shithole it’s our responsibility bring them back .
      Other countries already taken back most of there pepole
      We are already late we got to bring them back before too late.

  2. Mad says:

    දැන් ප්‍රස්ථාරය දකින්නත් ආසයි.

  3. Heman says:

    Mokaksda me NAvy case eka.kotharam buildings thiyanawada his ewa.ai bari ewata anuuktha karanna.as not a big cluster.no need faclites but need favourable space bteween each person.thats enough .not sky rocketing.at least now please be started 4 saving our navy personel.

  4. මේනක මල්ලවාරච්චි says:

    කෝ එතකොට කුවේට්. ඇයි ඒ මිනිස්සුන්ව කොන් කරන්නේ. ලෙඩ උනහම එක විදියක් සල්ලි හම්බු කරලා එවන කොට තව විදියක්. අවස්ථාවාදී රජයක් මේක. මුන්ට චන්දෙ ම තමා දෙන්න ඕන.

  5. බිංකුන්ඩා says:

    මාලදිවයිනයි කටාරයයිත් දැන් අපට බෝම්බ ගහනව කියලද උන්නැහේලා ටික කියන්නෙ.

  6. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  7. දියරකුස් says:

    එනකොට හැංගෙන , යනකොට එලියට එන ” අමන විදේශ රැකියා නියුක්ති කාර්‍යංශය මොකක්ද මෙතනදි කරන්නෙ.වන්දියක් දෙනවද…? හැංගෙනවද..?දුප්පත් මිනිස්සුන්ව සූරාකන ..දුම් පරීක්ශාව වැනි මහජනතාව රස්තියාදු කරවන මේවා වහාම තහනම් කල යුතුය.

    • ලලක්කා says:

      රට ගිහින් දුක් විදින මිනිස්සුන්ගෙ ලේ කදුලු දහඩිය වලින් පිං පඩි කන පොන්න අවජාතක නියුක්ති කාර්‍යංශය.හෙනම ගහප්ං ඔවුන්ට.පිං පඩි වලින් ලමයින්ටත් කන්ඩ දෙනවනෙ කාලකන්නි.හොදක් වෙන්ඩ එපා…

Main News