මාලිංගගෙන් ගුවන් තොටේදී යෝකර් වර්ෂාවක්.. ප‍්‍රමුඛ මාධ්‍ය ගණනාවක කණු ගැලවෙයි..

July 8, 2019 at 10:15 pm | lanka C news
මාලිංගගෙන් ගුවන් තොටේදී යෝකර් වර්ෂාවක්.. ප‍්‍රමුඛ මාධ්‍ය ගණනාවක කණු ගැලවෙයි..

ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසි වීමෙන් පසු අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රිකට් කන්ඩායමට ගුවන් තොටුපළේ දී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කරනු ලැබීය.

එහිදී සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගෙන් මාධ්‍ය කරන ලද ප්‍රශ්න කිරීම්වලට ඔහුගෙන් විවේචනාම්ක ප‍්‍රතිචාර පල විය.

එක් අවස්ථාවක මාලිංග කියා සිටියේ තමන්ගේ එවන්න ප්‍රශ්න ඇසීම නොගැලපෙන බවයි.

විශේෂ යමක් කීමට නොමැති බවද ක්‍රිකට් පරිපාලනය කල යුතු දේ ගැන අදහස් තමන් පල නොකරන බවද ඔහු කීය.

තරඟ පරාද වෙලා ඔයා ඔය වගේ ප්‍රශ්නයක් අහන එක ගැන මට කණගාටුයි – ලසිත් මාලිංග

තරඟ පරාද වෙලා ඔයා ඔය වගේ ප්‍රශ්නයක් අහන එක ගැන මට කණගාටුයි – ලසිත් මාලිංග

Gepostet von Ada Derana 24×7 am Montag, 8. Juli 2019

78,955 Viewers

32 Comments to “මාලිංගගෙන් ගුවන් තොටේදී යෝකර් වර්ෂාවක්.. ප‍්‍රමුඛ මාධ්‍ය ගණනාවක කණු ගැලවෙයි..”

  1. Mara says:

    Ane hiwaloooo….Umbata wada waddooo lankawe hitiya ban ….

    • Kasun Perera says:

      උබ එ එකෙක් වෙන්න ඇති 😁

    • විස්කි මැඩම් says:

      මාලිංග පට්ට. නියම කොන්දක් තියන රත්ගම කොල්ලෙක්. ඔය වගේ මිනිස්සු ලංකාවේ අඩු නිසා තමා දේශපාලුවෝ, ලොක්කො බොක්කෝ සෙල්ලන් දාන්නේ.

      • දේවක says:

        මැදමූලන පච ඒජන්සි දෙක හිරු දෙරන කුඩේ කුඩු. එල මාලින්ග.

      • Rana says:

        Rathagama lokuda ? thopi dakune waddo…..Yako malingaya ochchara porak nam ko match dinuwada…..wicket gaththada ? lankawe hari haman minissu nathi nisa thama maalingala wage un porawal wela thiyenne….

        • Gunaruwan says:

          oya dinapu match 3 baluwe nadda ? amacth 3 wicket 3 ho eita wadiyen malinga gaththa.

        • Me3 says:

          ලංකාවේ හරි හමන් මිනිස්සු නැති නිසා.
          ඒකම තමයි ප්‍රශ්නෙ.
          තමුන්ගේ ජාතියෙ නට්ටොනම් ඕනතරම්.

      • shktiya Rajgam says:

        Aniwa.

    • Gunaruwan says:

      Kawda ara Vandersay kiyana Wattala palliye pilliyada ?

  2. saman says:

    Patta Malinga

  3. john says:

    Shows how pathetic the journalists have become!!! And how smart Malinga avoids their Yorkers. The Aim of the journalist questioning here is to somehow get malinga speak against his team mates. Malinga successfully avoids the trap.

    • Nishantha says:

      Yes.most gournalists are of poor quality. So they try to become prominent by doing something or other.

      • Tik says:

        @ Nishantha
        All Srilankans in general are a pathetic breed now. Those who praise Malinga’s attitude proves it beyond any doubt. Disgusting, to say it very mildly.

  4. Haiyo says:

    Lack of leadership qualities and ability to communicate and handle the media. Gon part answers! You have talent but not complete! We know you are frustrated, but learn to be a bigger man Malinga! Happy retirement, we will miss you and thank you!

    • saman says:

      Gon Harako. Malinga is a honest straightforward man. The way he answered is the best way he should have answered.

      • Rana says:

        Tho thama gon haraka…..Yako Malingaya pora wage katha karanne hariyata wicket aran match dinuwa wage….dakune harak…

      • Opp saman says:

        Gon samano, thats ur education level. Thats why sri lanka is in the same place as 3rd world country
        Malina has the talent but no brain.Maluwa nahineth kata hindai

  5. sunil says:

    නියමයි කොන්ද කෙලින් තියාගෙන කතා කලාට ප්‍රණාම ය .මාදය කාරයෝ හිතන් ඉන්නේ සියල්ල දත් කියල .

  6. Moderater says:

    This bugger thinks he is a king. See the way he answers. This idiot thinks nothing about the country. Arjuna, Sanath even Sanga never behaved like this. Swallen headed uneducated bugger. It’s high time you retire. Lack of team mentality and being in the high ground without Evan a win.

  7. Nuwan says:

    මට මලින්ගව දිරවන්නේ නැ. හැබැයි මද්‍යවෙදින් කියල මේ mic උස්සගෙන යන මිනිස්සු හරිම නුගත්, ලාමක, කුණු හොයන, හරියට ප්‍රස්නයක්වත් අහන්න දන්නේ නැති, අහන්නේ මොනවද කියල දන්නේ නැති, අප්පිරිය මිනිස්සු කොටසක්. එක අතකින් මේ ජොබ් වලට ගන්නෙත් ඔයවගේ ජරාවෙන් ඔලුව උදුම්මාගෙන ඉන්න අහිංසක මෝඩයෝ ටිකක්. වෙන කොහොම ඕවට උත්තර දෙන්නද? හැබැයි බලාපොරොත්තු වෙන්නේ සංගක්කරවගේ politically correct උත්තර. හෙනම මොංගල් ඔක්කොටොම

    • kim says:

      එකෙන්ම. මීඩියා උන් කියන්නෙ කටු ලොවින හිකනල්ලු

  8. chitral says:

    One of the best bowlers in the world but very poor leadership qualities and communication skills. Reason may be his background.

  9. Upul says:

    The tone of his voice says everything. He is definitely a good cricketer, but he has to learn to handle the media in a diplomatic way. The way he answers the questions tend to think that they lost because of the media.

  10. Harsha says:

    Great answers from Malinga… Malinger gave 100% to the team at the world cup but others missing skills, experience and talents

  11. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Moda madyata oya widihata tamay salakanna oney.

  12. උඹ ග්‍රේට් මචං මාලි අය්ය. කියන්න ඕන දේ කට කෑවත් කෙලින් කිව්ව. මීඩියා හැදුවෙ උඹේ කටින් වචනයක් අරං ටීම් එකට කෝච්ට ගහල උං පොරවල් වෙන්න.අන්තිමට ඒකෙන් කෙලවෙන්නෙ උඹට.

  13. Niru says:

    There is not much one person can do. It has to be teamwork. Our batsmen must learn from Warner and Smith how to make a comeback

  14. KD says:

    This is what do you call “arrogance” while media displays “stupidity”

  15. Atula says:

    Very good comment Malinga! It is a very good way of facing the media balancing all the sides. Media has not done any good to Cricket and have just plainly opened all the issues to the public for their benefit.Just exposing issues to media will not have any effect but only deteriorate the situation further. Anyway we congratulate you first and the team for performing beyond expectations.

Leave a Comment

Main News