මාලිංගගේ විශ්මිත පන්දු යැවීමෙන් මුම්බායි පිල IPL ශූරතාව දිනාගනී.. මාලිංග කරේ තබාගෙන පිටිය වටේ යයි…

May 13, 2019 at 8:40 am | lanka C news
මාලිංගගේ විශ්මිත පන්දු යැවීමෙන් මුම්බායි පිල IPL ශූරතාව දිනාගනී.. මාලිංග කරේ තබාගෙන පිටිය වටේ යයි…

ලොව සිටින විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු ලෙස සැලකෙන ලසිත් මාලිංග විසින් යවන ලද අවසන් පන්දු වාරය හේතුවෙන් ඉන්දීය ප‍්‍රීමියර් ලීග් ශූරතාවය දිනා ගැනීමට ඔහු නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් පිලට හැකිවින.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරදවමින් මුම්බායි ඉන්දියන්ස් පිල මෙවර ශූරතාවය දිනාගනු ලැබීය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් පිල සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 149 ක් රැස් කරන ලදී.

පිලිතුරු ඉනිම ක‍්‍රීඩා කල චෙන්නායි සුපර් කිංග්ස් පිලට අවසාන පන්දු ඔ්වරයේදී ලකුණු 09ක් ලබා ගත යුතු වුවද එම ඔ්වරය යවන ලද ලසිත් මාලිංග ලබා දුන්නේ ලකුණු 07ක් පමණි.

තරගයෙන් පසු මුම්බායි ක‍්‍රීඩකයන් විසින් මාලිංග කරේ තබාගෙන පිටිය වටා ගෙන යනු ලැබීය.

77 views

11 Comments to “මාලිංගගේ විශ්මිත පන්දු යැවීමෙන් මුම්බායි පිල IPL ශූරතාව දිනාගනී.. මාලිංග කරේ තබාගෙන පිටිය වටේ යයි…”

  1. Nim says:

    ” MALINGA APETA HARE ADAMBARI
    OBATA THERUWAN SARANA “

    • sam says:

      Malinga bawled a very good over at the end. But he was hammered on the previous overs! He dropped Watson too. Everybody was criticizing him till the last over! Then his experience came out! Actually the bawling hero was Bumrah if you go by cricket loyalty.

      • Nana says:

        Yes. Very true.. Maliga gave the match away to CSK and then just sent the last over cool for MI to win tightly , but MI would have won the match easily if not for his expensive early overs..

  2. මලකෝලන් says:

    එංගලන්තයේ හැටි ඔහොම තමයි…300 ක් මැරෙනකොට ක්‍රිකට් දිනුමක් දෙනව..

  3. tikka says:

    mona unath mu hena luck kaaraya.. 😀

  4. Aurora says:

    පව් අප්පා, ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක සහ තේරීම් කමිටුව. මාලිංග ගමෙන් ආපු, සිංහල කථාකරන එකා නිසා කොළඹ ටොයියෝ මාලිංග ප්‍රතික්ෂේප කලාට ඔහු දුන් නියම පිළිතුර හරිම අගෙයි. මට මතක්වෙනවා මහඖෂධ පණ්ඩිතයෝ කෙවට්ටයගේ හොම්බ බිම උලපු සිද්ධිය.

    • Mig says:

      උබත් සුද්දගේ බෝලේ ලෙව කන එකෙක් නේද.ශ්‍රේෂ්ඨ අවුරොරා නමට අගව්රව නොකරනු.

    • prageeth says:

      Malinga’s throughput:
      IPL cricket = 100%
      SL cricket = 0% (last 5 match lost!!)

      Money really talks.!

  5. Kadiya says:

    කණ්ඩායමේ සහය තියනවිට හොඳ පන්දු යවන්නකුට කළහැකි දේ මාලිංග කලා. ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක සහ ජෝකර් තේරීම් කමිටුව පොදු ජනතාවගේ පිළිකුලට තව තවත් ලක්වෙනවා.

  6. අලයා says:

    මේ වෙලාවේ ක්‍රිකට් ????? මුන්ට බෝල බැට් වලින්ම පහරදී අසූචි ගසා එලවිය යුතුය්

  7. Ravana Parapura says:

    ඉන්දියාව දැන් අපේ මහා රාවනා රජතුමා ගැන අවබෝදයක් ගනීවි

Main News