මාලිංගට දැඩි කැපිල්ලක්.. ක්‍රිකට් දිවිය අවසන්.. සමුගැනීමේ තරගයට පමණක් අවස්ථාව..
December 15, 2017 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාංලිග තව දුරටත් ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රිඩා නොකරනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලසිත් මාලිංග කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවද එම වාර්තවන්හි දැක්වෙයි.
කෙසේ වෙතත් තවත් එකම තරගයක් ලසිත් මාලිංගට රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් එය ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන අවසන් තරගය වනු ඇති බවත් එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.
ලසිත් මාලිංග විසින් මාධ්‍ය ඉදිරියේ ක්‍රිකට් පරිපාලනය දැඩිව විවේචනය කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙවන් සූක්ෂම සැලසුමක් කි‍්‍රයාත්මක කර ඇති බවද සදහන් වෙයි.
මේ දිනවල ඉන්දීය සංචාරයේ නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායමටද මාලිංග අතුලත් නොවෙයි.
Malinga nathi aduwa penwa dan last overs waladi
Ykune jathika sampath winasa nokaraw
බෙනේ ඉන්න රිලවාගෙන් කෙරෙන මාලිංග ඝාතනය.
Lowa wadima test saha ek dina ODI kadulu labiya Murali. Malinga thawa 20 20 tharanga 5 withara sellam kala nam loka warthawa wana kadulu 96 pasu karala kadulu 100 laba gena lokaye wadima 20 20 kadulu labeeme warthawath ape kreedakayeku sathu kara ganna thibuna. adura darshi pari palakyonta owa wadak na.un owa danneth na.