මාලිංග අසමසම IPL වාර්තාවක් තියයි..

May 7, 2017 at 6:48 pm | lanka C news
මාලිංග අසමසම IPL වාර්තාවක් තියයි..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංග ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ වාර්තාවක් තබා තිබේ.

එම තරගාවලියේ එක් ක‍්‍රිඩකයෙකු ලබා ඇති ඉහලම කඩුළු සංඛ්‍යාව වාර්තාවටද හිමිකම් කියන මාලිංග පෙරේදා පැවති තරගයේදී කඩුලු 150 සීමාවද පසු කර ගියේය.

මාංලිග මෙම දක්‍ෂතාවය පෙන්වා ඇත්තේ තරඟ 105කට පමණක් ක‍්‍රිඩා කරමිනි.

20 views

One Comment to “මාලිංග අසමසම IPL වාර්තාවක් තියයි..”

  1. RW says:

    Don’t take it so serious. He is from Mumbai. He doesn’t give his maximum to his country which brought him to fame.

Main News