මාලිංග එක්දින පිටියෙන් සමුගනී..

July 14, 2019 at 6:47 pm | lanka C news
මාලිංග එක්දින පිටියෙන් සමුගනී..

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

බංග්ලාදේශ කණ්ඩායම සමග කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් පසු ඔහු එක්දින ක්‍රිකට් ඇති බවද සදහන්ය.

මෙම මස 26 වැනිදා කොළඹදී ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මෙම තරගය පැවැත්වෙයි.

26 views

8 Comments to “මාලිංග එක්දින පිටියෙන් සමුගනී..”

  1. Kasun says:

    Loku deyak..

    • Sahan says:

      Sirawata, Dan itin IPL yai…

    • විස්කි මැඩම් says:

      බොසා අවුල් නම් දක්ෂ සේවකයෝ වැඩි කල් රස්සාවේ ඉන්නෙ නැහැ.
      බෝඩ් එක අවුල් නම් දක්ෂ ක්‍රීඩකයෝ වැඩි කල් ක්‍රීඩාවේ ඉන්නේ නැහැ.

    • Rata Wenuwen says:

      මාලින්ඟ! බෙනේ රිලවා තමයි ඔබ්ගේ මානසික ආත්තිය වැඩි කලේ, ඔබේ send off සාදයෙදි රිලවා ගැන සඳහන් කරන්න අමතක කරනු එපා

  2. Ranji says:

    Maalinga, Uba wage oluwa idimawa gaththa ekek ape rate cricket walata ona na…Uba ada unath palayan…lankaawata prashnayak na….Wadidenekge adahasa thama eka

  3. Sampath says:

    Aththatama loku deyak…. ratata adara karana kridakayekta awasthawadila yana eka loku deyak…
    muge wada dakkane India match ekedi….

  4. Love nature says:

    අතහැරීම සැපතෙකි, රැස් කිරීම දුකෙකි,

  5. Sugath says:

    Oba gana Adambarai, Niyama Signhayek, oya eka eka Buoruvo Katha Kevata ganan gana epa. Rata venuven thava kalayak Inna. obata Jaya.

Main News