මාලිංග කියූ ‘ගිරව බෙනේ’ කතාව මහින්ද රටටම ගලපා කියයි.. ජනතාව කොක්හඬලා සිනාසෙති..
July 1, 2017 at 11:08 pm | lanka C news
වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග විසින් පැවසූ ආකාරයෙන් අද රටටද වෙලා ඇත්තේ ‘ගිරවගේ බෙනේට රිලව රිංගල’ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ අදහස් පල කලේ මාතරදී පැවති ජනහමුවක් අමතිමිනි.