මාලිංග-ගේල් LPL ගහන්න බෑ කියති..
November 19, 2020 at 3:00 pm | lanka C news
ශ්රී ලංකා ප්රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට නොහැකි බවට ලසිත් මාලිංග දන්වා ඇතැයි වාර්තා වෙයි.
ගාල්ල කණ්ඩායමේ පළමු ප්රධානම ක්රීඩකයා ලෙස ලසිත් මාලිංග නම් කර තිබිණි.
එමෙන්ම සුපිරි ක්රීඩක ක්රිස් ගේල් ද මෙම තරගාවලියට සහභාගී වීමට නොහැකි බව දැනුම්දී තිබේ.
ඔහු සහභාගි වීමට නියමිතව තිබූ මහනුවර කණ්ඩායම වෙනුවෙන් තරග වැදීමටයි.
මෙම තරගාවලිය 26 වන සෙනසුරාදා සූරියවැව ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
ඉන්දියන් රැපියල් වලින් ගෙවනවා නන් හාද ???
ක්රිඩා ඇමතිටයි සංවිදානය කරපු අයට තමයි දැන් ගහන්න වෙන්නෙ.
නාමල්ව ගාල්ලේ කැප්ටන් කරමු !
Kata hari kelawenakam balagen inna unta patta athal neda.redi hodana unta hodai itin.
IPL Gahanna puluwanda? eke kuttiya weine neda
It is Malinga decision, this is not for playing for the country, it is for business… So leave this…