මාලිංග-ගේල් LPL ගහන්න බෑ කියති..

November 19, 2020 at 3:00 pm | lanka C news
මාලිංග-ගේල් LPL ගහන්න බෑ කියති..

ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට නොහැකි බවට ලසිත් මාලිංග දන්වා ඇතැයි වාර්තා වෙයි.

ගාල්ල කණ්ඩායමේ පළමු ප්‍රධානම ක්‍රීඩකයා ලෙස ලසිත් මාලිංග නම් කර තිබිණි.

එමෙන්ම සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ද මෙම තරගාවලියට සහභාගී වීමට නොහැකි බව දැනුම්දී තිබේ.

ඔහු සහභාගි වීමට නියමිතව තිබූ මහනුවර කණ්ඩායම වෙනුවෙන් තරග වැදීමටයි.

මෙම තරගාවලිය 26 වන සෙනසුරාදා සූරියවැව ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

53,255 views

6 Comments to “මාලිංග-ගේල් LPL ගහන්න බෑ කියති..”

  1. ගමරාළ says:

    ඉන්දියන් රැපියල් වලින් ගෙවනවා නන් හාද ???

  2. රාජිත says:

    ක්‍රිඩා ඇමතිටයි සංවිදානය කරපු අයට තමයි දැන් ගහන්න වෙන්නෙ.

  3. Don says:

    Kata hari kelawenakam balagen inna unta patta athal neda.redi hodana unta hodai itin.

  4. helaya says:

    IPL Gahanna puluwanda? eke kuttiya weine neda

  5. Kalana says:

    It is Malinga decision, this is not for playing for the country, it is for business… So leave this…

Main News