මාලිංග රෝහල් ගත කරයි..

December 9, 2016 at 6:49 pm | lanka C news
මාලිංග රෝහල් ගත කරයි..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංග අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළු කර තිබේ.

රෝහලේ වෛද්‍යවරුන් සැක කරන්නේ මාලිංගට ඩෙංගු උණ රෝගය වැලදී ඇති බවටයි.

මේ තත්වය නිසා ශ‍්‍රි ලංකා කණ්ඩායමේ දකුණු අප‍්‍රිකානු සංචාරය මාලිංගට අහිමි විය හැකි බවද වාර්තා වෙයි.

72 views
Main News