මාලිංග රෝහල් ගත කරයි..
December 9, 2016 at 6:49 pm | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළු කර තිබේ.
රෝහලේ වෛද්‍යවරුන් සැක කරන්නේ මාලිංගට ඩෙංගු උණ රෝගය වැලදී ඇති බවටයි.
මේ තත්වය නිසා ශ්‍රි ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය මාලිංගට අහිමි විය හැකි බවද වාර්තා වෙයි.
He will skip the South African tour and wii be fit in March for IPL. He is not a Sri Lankan now.