මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් අතහරී.. කොන්ත්‍රාත්තුව ප්රතික්ෂෙප කරයි..
November 8, 2016 at 5:30 pm | lanka C news
සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මලිංග ඉදිරි වසරක කාලය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව බාර ගැනීම ප්රතික්ෂෙප කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ තමන් පසුගිය මාස 11ක පමණ කාලයක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා නොකල බැවින් සුදුසු ක්රීඩකයෙකට මේ අවස්ථාව ලබා දීමට මෙම තීරණය ගත් බවයි.
තමන් ක්‍රීඩා කිරිමට යෝග්‍ය මට්ටමට පත්වන තුරු ක්‍රිකට් කොන්ත්‍රාත්තුව භාර ගැනීමට හැකියාවක් නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
He is getting ready to play for Mumbai. Srilankans must boycott this ungrateful fellow who considers money is important than the country.
ෆට්ටම ෆට්ටපල් බොරු මූ කියන්නෙ…
අනෙ පල උබෙ ලිංගයො යන්න