මාලිංග සමාව ගනී.. සුබ පුවතක් බලාපොරොත්තුවෙන්නැයි දන්වයි..

April 18, 2019 at 10:11 pm | lanka C news
මාලිංග සමාව ගනී.. සුබ පුවතක් බලාපොරොත්තුවෙන්නැයි දන්වයි..

සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ක‍්‍රිකට් පිටියෙන් විශ‍්‍රාම ගැනීම සම්බන්ධයෙන් පල කල පුවත සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවට ඔහුගේ නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමේ සංස්කාරකවරයා ඉල්ලා ඇත.

සුබදායක පුවතක් බලාපොරොත්තු වන ලෙසද නව දැනුම් දීමේ සදහන්ය.

එම ගිණුමේ මීට පෙර පල කරන ලද සටහනේ දැක්වුනේ නැවත ක‍්‍රිකට් පිටියේදී හමු නොවන බවත් සහාය දුන් සැමට තෙරුවන් සරණ පතන බවත්ය.

පැරණි සටහන ඉවත් කර එක් කර ඇති නව සටහන පහතින් දැක්වෙයි.

53,003 Viewers

17 Comments to “මාලිංග සමාව ගනී.. සුබ පුවතක් බලාපොරොත්තුවෙන්නැයි දන්වයි..”

  1. sana says:

    Sports minister Harin and dimuth are from same school. (Also Mathews and Thisara well as Asantha demel) Gabriel plan in place

  2. Gamarala says:

    What is the problem in coming from same school. They are capable sportsmen. Don t be petty minded.

  3. Universe says:

    I am sure that Malinga has a big heart and will play in the world cup for the sake of country.

    All the problems are created by Media….

  4. cricket kolla says:

    same school no problam….ekata ekathu wela agamika kalli wadaya athikarana ekai prashne

  5. Ruwini says:

    All the other capable players been NOT selected and Harin has selected only from his School.

  6. S.B. says:

    This fellow, Sana is a real idiot. He always tries to drag unnecessary matters.

  7. asaranaya says:

    me minissu payin gehuwath dalayanne netha.HETHUWA RAJA SEPA SAHA LAKSA GANAN SAALLI LEBENAWANE
    o.l WATH NETHI ETHEM AYA KOTI PATHIYO. tAX GEWANAWADA E MADIWATA BUSINESS KARANAWA.
    MUNGE GEWAL , IDAKADAM. MILA MUDAL JANAPATHITATH NETHA
    cricket sampoornayen BUSINESS ekak

  8. podi gamaya says:

    Cricket board selection is good for next world cup and not for the 2019 world cup. Because the new cricketers will get the experience by that time. Definitely they shouldn’t dropped Dinesh, Dickwella, Dilruwan & ,Akila.My selection for the 2019 world cup is Anjelo Captain ,Malinga vice Captain, kusal Janith, Kusal mendis, Dikwella,Dhanajaya, All rounders, – Udana,Thisara, Dilruwan,Akila, Bowlers -Suranga Kumara and Rajitha

  9. Bryan Haara says:

    මොහුට සිදුවූයේ ජාතක පොතේ එක් බොහොඬෙකුට (කටුස්සෙකුට ) සිදුවූ දෙයමය. පිම්බුනා වැඩිය. මොහු සිතාගෙන සිටියේ ලෝකයේ වේගවත්ම පන්දු යවන්නා තමා බවය. දැන ඉතින් ඉස්කෝලයක කෝච්කෙනෙක්වී බඩ වියත රකගත හැක.

  10. simion says:

    එතකොට සංචාරයකට යන්න කලින් හාමුදුරුවරුන්ට කියලා පිරිත් කියවගෙන, පිරිත් පැන් බීලා, පිරිත් ‘කඹ’ අත පුරාම බැඳගෙන යන, ලකුණක් ගත්තම උඩ බල බලා විකාර කරන උන් නැද්ද?…

  11. Critic says:

    These famous sportmen hehave as third class politicians in the ‘Yamapalanaya’. If Malinga has a strong spine, he should stick to his original decision!

Main News