මාලිංග සමාව ගනී.. සුබ පුවතක් බලාපොරොත්තුවෙන්නැයි දන්වයි..
April 18, 2019 at 10:11 pm | lanka C news
සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග ක්රිකට් පිටියෙන් විශ්රාම ගැනීම සම්බන්ධයෙන් පල කල පුවත සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවට ඔහුගේ නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමේ සංස්කාරකවරයා ඉල්ලා ඇත.
සුබදායක පුවතක් බලාපොරොත්තු වන ලෙසද නව දැනුම් දීමේ සදහන්ය.
එම ගිණුමේ මීට පෙර පල කරන ලද සටහනේ දැක්වුනේ නැවත ක්රිකට් පිටියේදී හමු නොවන බවත් සහාය දුන් සැමට තෙරුවන් සරණ පතන බවත්ය.
පැරණි සටහන ඉවත් කර එක් කර ඇති නව සටහන පහතින් දැක්වෙයි.
These famous sportmen hehave as third class politicians in the ‘Yamapalanaya’. If Malinga has a strong spine, he should stick to his original decision!