මාලිංග සිය ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කරයි..

March 23, 2019 at 1:20 pm | lanka C news
මාලිංග සිය ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කරයි..

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනිම නිවේදනය කරයි.

දකුණු අප‍්‍රිකාව සමග ඊයේ පැවති 20-20 තරගයෙන් පසු මාධ්‍ය හමුවේ ඔහු කියා සිටියේ මීළඟට පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි.

තම අවසන් එක්දින ක්‍රිකට් තරගාවලිය මීළඟට එංගලන්තයේ දී පැවැත්වෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය බවද ඔහු කියා සිටියේය.

20-20 ලෝක කුසලාන තරගාවලිය එන වසරේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන අතර එම තරගාවලියෙන් පසු මාලිංග ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට නියමිතය.

මේ වනවිට මාලිංග 35 වන වියේ පසුවේ.

40,869 Viewers

6 Comments to “මාලිංග සිය ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කරයි..”

  1. LION says:

    World best boler we are sad

  2. SIRIMAL says:

    Malinga did not get a fair go. I think Tissara Perera must also retire, he is hopeless, he cannot bat, he cannot bowl and he cannot field.
    But he can quarrel with others. Tisssera, please go now

  3. point blank says:

    ratakata muspenthu kalakanni kreedawa makabawila giyaden

  4. මේක රටක් වටින් මාලින්ගව එළවන්න තිසරය ප්‍රමුක බෝන් අගේන් කල්ලිය කල කුමන්ත්‍රණය බවබව හොදින් මුන්ගේ ක්‍රීඩා විලාශය නිරීක්ෂණය කරන්නෙකුට අවබෝද වේ.
    මුන් ජනතා සල්ලි ලක්ෂ ගණන් කන නිසා පෝලිමට තබා රජ කාලේ දඩුවම් දිය යුතුය.

  5. Dev says:

    Malinga kiyanne kawada kiyala therennea athi neda
    IPL eken ona nam ayin karanna kiyalath illuwa rata wenuwen
    50% fit maling better than this new bowlers.
    Malinga thank you for the service you have done for the country.

  6. Dan says:

    අම්මපා, එක පාරටම මම දැක්කේ හෙඩින්ග් එක “මාලින්ද සිය දිවි නසා ගනී” කියලා.

    BTW,

    තිසරයා හොඳ එකා, හරිං අයියගේ ඉස්කොලෙනේ, හරිං අය්යියා ඌව බලාගනියි.

Main News