මාලිංග හොදටෝම කලකිරේ.. ක්රිකට් පිටියෙන් සමුගනී..
June 29, 2017 at 11:20 am | lanka C news
2019 ලෝක කුසලානය තරග කිරීමට පවා සූදානමින් සිටින බව කලින් කී සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග එළැඹෙන සිම්බාවේ සංචාරයෙන් පසුව එක්දින ක්රිකට් පිටියෙන්ද සමු ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
දැනට එක්දින කඩුළු 294ක් දවාගෙන සිටින ඔහු මෙම සාදරයේදී කඩුළු 300 සම්පුර්ණ කිරීමෙන් පසු එක්දින පිටියෙන් සමු ගනු ඇති බව පැවසෙයි.
ලසිත් මාංලිග ක්රිකට් ආයතනය සමග ඇතිවූ අර්බුදකාරී තත්වය නිසා දැඩි ලෙස කලකිරී සිටින බවද වාර්තා වෙයි.