මාලිගාවත්තේ වෙඩි තබයි.. අයෙක් රෝහලේ..
August 30, 2018 at 12:40 pm | lanka C news
මාලිගාවත්ත ජුම්මා පල්ලිය ඉදිරියේදී මීට ටික වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසිනි.
වෙඩි වැදීමෙන් තුවාල ලත් පුද්ගලයෙකු රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.