මාලිගාවත්ත ජුම්මා පල්ලියෙන් හමුවූ කඩු තොගය මෙන්න.. මුළු කොළඹම කැලෑ සුද්ද කල හැකියි.. [Photo]

May 9, 2019 at 3:22 am | lanka C news
මාලිගාවත්ත ජුම්මා පල්ලියෙන් හමුවූ කඩු තොගය මෙන්න.. මුළු කොළඹම කැලෑ සුද්ද කල හැකියි.. [Photo]

මාළිගාවත්තේ සලාම් ජුම්මා මුස්ලිම් පල්ලිය ආසන්නයේ තිබී කඩු 56ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

දේවස්ථානය ආසන්නයේ අඩි 20ක් පමණ ගැඹුරඛින් යුතු ළිඳක් තුල සගවා තිබියදී නාවුක හමුදාව විසින් මෙම තොගය සොයාගන්නා ලදී.

චීනයෙන් ගෙන්වන ලද අලූත්ම කඩු 44ක්, පැරණි කඩු 12ක් සහ පිහි 49ක් එහි තිබී ඇත.

356 views
Main News