මාලි-කුලේ ක්රිකට් පිටියට සමු දෙයි..
July 8, 2017 at 12:00 pm | lanka C news
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නියෝජනය කරම ප්රධානතම වේග පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර ක්රිකට් පිටියෙන් සමුගැනීමට සූදානමින් සිටින්නේ යයි වාර්තා වෙයි.
මීට හේතුව වී ඇත්තේ ක්රීඩකයන්ට විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන ගැරහිලි සහ අකටයුතුකම් බව සදහන්ය.
බොහෝ දසුරට මෙම දෙදෙනා සිම්බවේ තරගාවලියෙන් පසුව මෙට පිටියකදී දැක ගැනීමට අවස්ථාව නොලැබෙනු ඇති බවද පැවසෙයි.
GOOD. Not only You 2. All the players controlled by remote should go home ore they should be send home. BCCSlL would take the control of all players then.
good. specialy malinga.
also need new captain. to handle without politics.