මාවනැල්ලේ බුදුපිලිමයට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව දුන්නේ භික්‍ෂූන් වහන්සේලා දෙනමක්..

January 17, 2021 at 2:10 pm | lanka C news
මාවනැල්ලේ බුදුපිලිමයට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව දුන්නේ භික්‍ෂූන් වහන්සේලා දෙනමක්..

මෑතක දී වාර්තා මානැල්ල පිහිටි බුදු පිළිමයට ගල් ගැසීමට කොන්ත්‍රාත්තුව දුන්නේ මුස්ලිම් ජාතිකයෙකු නොවන බව හෙළි වී ඇතැයි ජාතික සමඟ පෙරමුණේ නායක අසාත් සාලි මහතා සඳහන් කරයි.

එම කොන්ත‍්‍රාත්තුව ලබාදී ඇත්තේ භික්ෂුන් වහන්සේලා දෙදෙනකු බවට සැකකරුවෙකුගෙන් ප‍්‍රශ්ණ කිරීමේදී හෙළිවී ඇතැයිද ඔහු පැවසීය.

නමුත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා ඇත්තේ එම සැකකරු මානසික ආබාධයක් සහිත පුද්ගලයකු ලෙස යැයිද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවකදී ඔහු මේ බව හෙළි කලේය.

33,502 views

20 Comments to “මාවනැල්ලේ බුදුපිලිමයට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව දුන්නේ භික්‍ෂූන් වහන්සේලා දෙනමක්..”

  1. sana says:

    pala pala saliyoo
    ubala okkoma ekata plan karala dan u pissek kiyala baila gahanawa…okkotama akulola yanna wenawa…balan hitapan

  2. Sinha le says:

    උබලා දාගැබ් ඩෝසර් කරපු එක ගැනත් කියපන්.

  3. Araliya says:

    Ma ballanwa gata gesuwe nethi nam bohoma bhayanakai

  4. Duminda says:

    ත්‍රස්තවාදී නායකයකු වන ඔබ දන්නවනම් ගිහිල්ලා පොලිසියට කියපං හාමුදුරුවරුන්ගේ නම් . තෝ කරන්නේ ත්‍රස්තවාදය වපුරන එක තමයි

  5. Ponna Saali says:

    මේ පොල් බුරුවා කොහොමද ඒ දේවල් පොලිසියටත් වඩා හොඳට හරියටම දන්නේ ?

Main News