මාවනැල්ලේ බුදුපිලිම සිදුවීමට මාගේ සම්බන්ධයක් නෑ..
December 28, 2018 at 6:48 pm | lanka C news
මාවනැල්ලේ බුදුපිළිම විනාශ කිරීමට සැක පිට අත්අඩංගුවට ගත් පිරිස බේරා ගැනීමට තමන් මැදැහත් වෙමින් සිටින බවට පලවන වාර්තා අසත්‍ය බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කරයි.
එසේ අත්අඩංගුවට ගත් අයෙකු නිදහස් කරන්නැයි තමන් ඉල්ලා ඇති බවට ඔප්පු කළහොත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවද මන්ත්‍රීවරයා කීය.
ඇතැම් පිරිසකට සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට උවමනා වී ඇති බවත් මොවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
මාද්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේය.
Musli Un omens Naha tropical Hana anukampa Karla’s wasn’t neha muslin Un ole madness sin kala uthui lokayatama pilililayak para hashtag
හොරාට කලින් කෙහෙල්කැන වැටපැන්න හැටි දැක්කද
Then get a exoneration of your involvements verbally or written document from Hirunika,who has the competent authority to do it , as she has fully investigated these fanatic incidents.