මාවනැල්ලේ බුදුපිළිම කැඩූ අන්තවාදීන් අධිබල බෝම්බ ගත්තේ දළදා මාළිගයට ප්‍රහාරයකට..?
January 20, 2019 at 12:03 am | lanka C news
හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 10.
අතිගරු ජනාධිපතිතුමනි,
අතින් බුදුපිළිම කැඩූ අන්තවාදී කල්ලිය, අධිබලැති බෝම්බ ගත්තේ දළදා මාළිගයට ගහන්න ද?
පසුගිය දිනයන්හි මාවනැල්ල හා මහනුවර ප්‍රදේශවල බුද්ධ ප්‍රථිමාවලට සිදුකළ හානිය මන්ද මානසකත්වයක් ඇති පුද්ගලයෙකු විසින් සිදුකරන ලදැයි ලඝු කොට සලකනු ලැබූ බව පෙනේ.
එහෙත් දැනට වාර්තා වන අන්දමට පුත්තලම ප්‍රදේශයෙන් හමු වූ අධිබලැති පුපුරණ ද්‍රව්‍යය යොදා බෝම්බ නිෂ්පාදනය කොට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් යුත් බුද්ධ ප්‍රථිමා ඇතුළු පූජනීය සිද්ධාස්ථාන පුපුරුවා හැරීමට සංවිධානාත්මක කණ්ඩායමක් මගින් කටයුතු කළේ ද යන්න සැක උපදවන බව පොලිසීය පවසයි.
අතිවිශාල ප්‍රමාණයක් මෙම පුපුරණ ද්‍රව්‍ය පුත්තලම ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක වළදමා තිබිය දී සැකකරුවන් සමග පොලීසිය මගින් අල්ලා ගෙන තිබේ.
මහා වනාන්තරයක් මැද මෙවැනි සංවිධානාත්මක කල්ලියක් ජාත්‍යයන්තර සහාය ඇතිව ද ජාතිවාදී හා ආගම්වාදී ගැටලු නිර්මාණය කොට රට අස්ථාවර කොට කටයුතු කළේ ද යන්න අපට සැක සිතේ. මෙම කණ්ඩායම සුළු කොට තැකිය යුතු නොවේ.
එබැවින් මෙම අපරාධ කල්ලිය පිළිබදව පුලුල් පරීක්ෂණයක් කිරීමට ඔබතුමාගේ අවධානය වහා යොමු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.
අවසානයේ දී දළදා වහන්සේ වැනි පූජනීය සිද්ධස්ථානයක් මොවුනගේ ඉලක්කය වන්නට ද පුලුවන් ය. ආගමික සංහිදියා නාමයෙන් බෞද්ධයා කොටු කර බුද්ධ ශාසනයටත් සංස්කෘතියටත් මහා විනාශයක පෙර නිමිති මෙමගින් පහළ වෙතැයි සැක සිතේ.
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කළ ද මෙවැනි අපරාධ ගණයේ ක්‍රියා මගින් වහා ශාසනයට හානි පැමිණිය හැකි බව අපගේ විශ්වාසයයි.
එබැවින් මේ ගැන සුළුවෙන් නොතකා පුළුල් පරීක්ෂණයක් සිදු කොට ආරම්භයේ දීම මෙම අපරාධකරුවන් මර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
මෙයට
විශ්වාසී,
බුදුගල ජිනවංස හිමි
සභාපති
මෙය තවත් බේරුවල නාටකයකි.
රාජිත, මංගල වැනි අය ස්ථීරවම තිරය පිටුපස සිටිය හැක.
Next Bhamian?
මේකේ අග මුල සොයා ජනතාවට හෙළි කල යුතුයි.
අන්තවාදී දේශපාලුවෙක්ගේ සහයක් නැතුව මේ වගේ දේවල් කරන්න බෑ.
මේ හාමුදුරුවො චම්පික රණවකගෙ මන්ත්‍රී ලේකම්.. එයාගෙ ෆේස්බුක් එකේම ඒක දාලා තියෙන්නෙ. ඒ කියන්නේ මේ චම්පික රණවකගෙ නිලධාරියෙක් කරන නිවේදනයක් ඒ කියන්නේ මේක ආණ්ඩුවේ නිවේදනයක්..
This is not a terror act. Just they going to make a film as afganistan. Pls dont say jathiwadi ideas to ruin our friendship with others
මුන්ට ප්‍රතිමා පෙන්නන්න බෑ.
කුරානය විතරක් නෙවේ කුරානයේ අර්ථ විග්රහ කිරීමට ලිවූ පැරණි ග්රන්ථ 2ක් මුන් පාවිච්චි කරනවා.
අතිමේ අපි මොකක් හරි ඇහුවම “කුරානයේ ඔහොම දෙයක් කියල නෑ” කියලා ශේප් වෙනවා.
නමුත් රහස ඇත්තේ අර පොත් 2ක තුලයි.
මුස්ලිම් ආක්‍රමණ වලදී ඉන්දියාවේ විශිෂ්ට ප්‍රතිමා ගෘහ වලට කළ හානිය බැලුවා නම්
භයානක කම තේරුම් ගන්න පුලුවන්.
ටජ් මහල හදලා තියෙන්නෙත් ඒ වගේ හින්දු කෝවිලක් උඩ.
එහි පාදමට යටින් මුහුණු විනාශ කළ ප්‍රතිමා කුලුණු සහිත හින්දු ඉදි කිරීම තවම තිබෙනවා.
යමුනා ගඟ පැත්තෙන් රජයෙන් වසා දමන ලද දොරටු තුළින් අසීරු උත්සාහයකින් තවමත්
බලා ගන්න පුලුවන්
අන්තර්ජාලයේ ඔරිජිනල් කුරානයේ ඉන්ගිරිසි පරිවර්තනය තිබෙනවා එහෙමත් නැතිනම් අරාබි බාහ්සා කුරානය තිබෙනවා චේද වශයෙන් අරගෙන ගූගල් පරිවර්තනයක් දාලා කියවගන්න පුළුවන් .එහි බොහොම පැහැදිලිව තිබෙනවා අන්‍ය ආගමිකයන්ව කොටු කරන්න ඔවුන්ගේ සිතට භීතිය රැගෙන එන්න කියා තවත් බොහෝ දේ තිබෙනවා ඒවා බොරු කරන්න ඉතින් නැවත ලියන්න තමා වෙන්නේ .සහජීවනය කියල පිහියෙන් ඇන ගන්න බෑ මොවුන්ගේ ක්‍රියාවන් පාලනයට නීති අවශ්‍යයි ආගමේ නාමයෙන් රටක නීති කඩන්න දෙන්න බෑ ඒවගේම වියාප්ත්වාදයට සහජීවනයේ නාමයෙන් ඉඩදෙන්න බෑ.මුහුණ වසාගෙන රටපුරා සක කටයුතු දේවල් කරන්න ඉඩදෙන්න බෑ අද රට පුරා විවිද රටවල සංක්‍රමණිකයන් මුහුණු වසාගෙන බොහොම පහසුවෙන් එහා මෙහා යනවා අපි අතරම සිටිනවා කුණු ප්‍රවාහනය කරනවා .පවුල් පිටින් වැන් රථවලින් ට්‍රිප් යනවා වගේ පෙන්වමින් කුඩු අරගෙන යනවා වහාම මේ වියාප්තවාදය නැවැත්විය යුතුයි
මුජිබර් රහුමාන් දැන් මේ ගැන කියන්නේ කුමක්ද?
කලින් කිව්වෙ බොරු ගැටුමක් ඇති කරන්න සිංහල සංවිධාන වැඩ කරනවා කියලා.
මේ සියල්ල පිටුපස RAW සංවිධානය ගැවසෙන බව පැහැදිලියි.
මීලඟ ඡන්ද ව්‍යාපාර වලදී සියලු සිංහල පක්ෂ වල දේශපාලනඥයන් ආරක්ෂාව
උපරිමයෙන් සලකා කටයුතු කළ යුතුයි.
TNA උතුරේ යලි කොටි පෙරහුරු.. ගුරුකන්ද රජමහා විහාරයට කඩා පැන බලහත්කාරයෙන් පොංගුතමිල් උත්සවයක් තියති..
Eehen Demalu gahanawa,,,Mehen Tambi kadanawa…………
You’ll have to first find out why those people targeting only Buddhist temples and not Churches or other religious places.
If you can tackle this, these type of distastes can be eliminated.
Danata baudda sthanawalata ilakka karai. Ita passe anith agamika sthanath winasa karanna balai.oya jathiyata kohomath pansal palli kovil penna baha. Habai me dewal karanne anthawadee agamika kattiya .
First ban Koran Burn all the copies available if not ban islamism. Otherwise no solution to this mannace.