මාවනැල්ලේ බුදු පිලිම කැඩු පිරිස වනාතවිල්ලුවේදී ගිනි අවි පුහුණුව ලබලා.. ත්රස්ත කටයුතු කරන්න සැලසුම් කරලා..- CID අධිකරණයට කියයි..
January 31, 2019 at 2:10 pm | lanka C news
පසුගියදා මාවනැල්ල සහ ඒ අවට ප්රදේශයන්හි බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී බෝම්බ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් පුහුණු කරන ලේඛන සොයාගත් බව රහස් පොලිසිය විසින් අධිකරණයට දන්වා තිබේ.
මෙම පිරිස වනාතවිල්ලුව ප්රදේශයේ දී ගිනි අවි පුහුණුව ද ලබා ඇතැයි විමර්ශනයන්හිදී හෙලි වූ බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.
සැකකරුවන් ත්රස්තවාදී කටයුතු සහ ජාතිවාදී ගැටුම් ඇති කිරීමේ අරමුණින් එහි සිට පුහුණුව ලබා ඇති බවත් විවිධ ආරූඪ නම් වලින් එහි සිට ඇති බවත් හෙලිව ඇතැයි පොලීසිය තව දුරටත් දන්වා ඇත.
Muslim fundamentalism and Wahhabism are spreading in Sri Lanka at a very alarming rate. The country will soon plunge in to a huge mess with the fundamentalists starting armed attacks in the civilian targets. The final benefactor is the West which is hell bent to Bolkanize Sri Lanka.
Sorry to say like this “Truth Was Buddhist Fundamentalist stating to attack to Muslims First” its not first time, its happened in our Country so many times but that all situations Muslims are not Harm to Them. So many incidents
“Beruvala,Kandy,Mavanella,Maligavattha and so many places, Muslim Shops, Hours……….” but they believed in Country Low and Army will Support them. but unfortunately its not happened ! i thinks that’s the Reson stating of this kind of Groups.
It is the followers of “the most peaceful religion of the world” which says that the infidels/Kafirs/non-believers should be exterminated from the face of earth that started all these incidents which you mention in your comment.
What nonsense are u talking, I think you have been out of touch about last decade. Wahabism was taking its roots slowly but surely and lot of madrasas popped up everywhere. They were waiting till they Organise the gangs. Now it’s slowly raising the head. Alla is the hydra. Budhist monks warned and resisted and some sinhala elements were also telling the danger. Now it’s open and out. With idiots like you this country,s majority will have a shorter life span.
නාවික හමුදාව වැලි ගොඩ දාන අහිංසකයින් පසු පස් එළවීම හරිම නින්දිතයි.
බලන්න,එදා වේල හම්බකරගෙන අහිංසකයින්ට ඔහොම කරන්න පුලුවන්ද .
අපිට මහවැලි ගඟක් මොකටද. පොතුවිල් වල වැසියන්ට නුවරින් වතුර ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කලයුතු බවට ජවිපෙ අපි අවධාරණය කරනවා
නිදාගෙන ඉන්න අපේ සිංහයන් අවදි කරවමු….