මාවනැල්ලේ සැක කටයුතු යතුරු පැදියක්.. හමුදා-පොලිස් ආරක්ෂාව තර කරයි..
April 25, 2019 at 10:42 am | lanka C news
මාවනැල්ල පොදු වෙලද සංකීර්ණය බස් නැවතුම්පල ඇතුළු ප්‍රදේශයට මේ වන විට දැඩි හමුදා ආරක්ෂාවක් යොදවා තිබේ.
මාවනැල්ල බස් නැවතුම්පලේ සැකකටයුතු යතුරුපැදියක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායද එම ස්ථානයට පැමිණ සිටී.
බටහිරට රට පාවාදීමට, ඉඩම් ටික ඇමෙරිකාවට දීමට දිනපතා බෝම්බ පුපුරවා ජනතාව භීතියට පත්කිරීමේ යහපාලන උගුල හොදින් ක්‍රියාත්මකයි. යහපාලන බුද්ධි අංශ ඒ සදහා උපරිමයෙන් ක්‍රියාත්මකයි.
This is a blessing in disguise for the government.
1. Now no talk about bank robbery.
2. Nobody talks about elections.
3. No one talks about power cuts and its impacts.
4. No attention on the collapsing economy.
What else the government want at this movement? What else makes the government happy?
තව්හීත් ජමාත් සංවිධානය හා අන්කුත් සංවිධාන ත්‍රස්තවාදී සංවීදනයක් ලෙස ප්කසකිරීමට ආණ්ඩුව බයද ,
රිසාර්ඩ් බදුර්දීන් , අසත් සාලි හා හිස්බුල්ල අත්අඩංගුවට ගන්න මේ රජය බයද
බය නිසානෙ මේ පරයො ටික තාම නිදල්ලෙ ඉන්නෙ .මුන් කියන විදියට තමයි ආන්ඩුව නටන්නෙ.
ikmanata thambiyo rekaganna chanda nethiwei para unp ekata
මුස්ලිම් අන්තවාදයට මුල්ම විරෝධය ආයුත්තේ මුස්ලිම් සමාජය තුලින්මය. එයට මුස්ලිම් ජනසමාජය පෙළඹවීම සදහා බෞද්ධ, කතෝලික, හින්දු සියලු දෙනාම මුස්ලිම් ව්‍යාපාරිකයන් සමග ගනුදෙනු කිරීම වහාම නැවැත්විය යුතුය. එවිට මුස්ලිම් ජන සමාජයම මොවුන්ව නිවැරදි කරනු ඇත.