මාවනැල්ලේ හානි කර ඇති බුදු පිලිම පුරා විද්‍යා වටිනාකමක් තිබෙන ඒවා නොවේ…
December 29, 2018 at 12:00 pm | lanka C news
පසුගිය දිනවලදී මාවනැල්ල හා තවත් ප්‍රදේශවල සිදුව ඇති බුදු පිළිම විනාශ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා කටයුතු කර ඇත.
අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් දැක්වෙන්නේ මෙම විමර්ශණ කටයුතු පුරා විද්‍යා දෙපාර්තමේන්තු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කරනු ඇති බවයි.
දැනටමත් ඒ සදහා හය දෙනෙකුගේ කණ්ඩායමක් පත් කර ඇති බවද සදහන්ය.
දැනට සිදු කර ඇති මූලික විමර්ශන අනුව විනාශ කරන ලද බුදු පිළිම පුරා විද්‍යාත්මක වැදගත්මක් සහිත ඒවා නොවන්නේ යයි තහවුරු වී ඇති බවත් නිවේදනයේ දැක්වෙයි.
එතකොට අරිසිමලේු පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දාගැබ් ඩෝසර් කරද්දි ඒකට දෙන උත්තරය මොකක්ද පුරාවිද්‍යා නැති ඒව කෙරුවට කමක් නැත්ද පුරාවිද්‍යා ඉතිහාසයක් ඇති ස්ථාන මුස්ලිම් අන්තවාදය විසින් ඩෝසර් කරන හැටි ඔහේට පේන්නෙ නැද්ද
ඔය කියන සිංහල උන් කට නැත්ද අද අම්පාර මුස්ලිම් පල්ලිය කඩද්දි දඟලපු දැඟලිල්ල බුදු පිළිම වහන්සේලා කඩද්දි නැත්තෙ මොකද ඒක අඩුද කුලයෙන් අඩු ද
මෙහිදී වැදගත් වෙන්නේ පුරාවිද්‍යා තියෙනවද නැද්ද යන කරුණ නොවෙයි.. මෙය ආගමකට එරහිව කරන ලද නින්දිත අපරාධයක්නේ බොල
Prathipala athi bihisunu vanava ata.
Obathuma ehema watinakamak thiyena pilima tika kaduwane. dan minissunnta thiyenne oya tika witharane …