මාව අත්අඩංගුවට ගන්නයි හදන්නේ.. එයාපෝට් එකේදී නැවැත්තුවා..- තුෂාන් ගුණවර්ධන

January 25, 2022 at 12:00 pm | lanka C news
මාව අත්අඩංගුවට ගන්නයි හදන්නේ.. එයාපෝට් එකේදී නැවැත්තුවා..- තුෂාන් ගුණවර්ධන

තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

විදේශගතවීමට ගිය තමන් ගුවන්තොටුපොළේ දී නවතන ලද බවත් පැවසූ ඔහු සතොස සුදුළුණු නඩුවේ පැමිණිලිකරු වන තමන් අද සැක කරුවෙක් බවට පත්ව සිටින බවද සඳහන් කළේය.

මෙම මෙහෙයුම පසුපස ඉන්නේ බන්දුල ගුණවර්ධන ලසන්ත අලගියවන්න ඇමතිවරුන් ඇතුළු පිරිස් බව ද හෙතෙම කියා සිටී.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

58,208 views

15 Comments to “මාව අත්අඩංගුවට ගන්නයි හදන්නේ.. එයාපෝට් එකේදී නැවැත්තුවා..- තුෂාන් ගුණවර්ධන”

  1. Kalu Albot says:

    Mahaththayo, umbata wade dennayi hadanne! Hangapu sudu loonu thiyana than pennanna ekka yanna hauwoth Yanna epa!!

  2. උසාවියේදී ඇත්ත නැත්ත එළිවෙනවා. බය නැතිනම්, තමුන් නිවැරදි නම් උසාවියට මුහුන දෙන්න. හැබැයි බොරු මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නෑ.

    • සහන් says:

      උසාවිය රාජපක්ෂලාගේ කියලා දන්නේ නැද්ද ?

    • සහන් says:

      උසාවිය රාජපක්ෂලාගේ කියලා දන්නේ නැද්ද

      ?

  3. Man says:

    That’s what call system change

  4. Sam says:

    You will soon realise that sheep will come to protect the fox.

  5. ජුණ්ඩප්පුවා says:

    හරි මල්ලි…. කොහේද ඇමරිකාවෙද ඇසයිලම් ගන්න ඕනෙ. ස්විට්සර්ලන්තෙ වඩා ලේසියි……..උපන් රට තමුංගෙ සුඛවිහරණයට විජාතිකයන්ට පාවාදෙන්ඩ දත කන පජාත වසලයා.

    • Sathya says:

      Kathawa hari

    • 0.00069 BIYYO says:

      pahara bull dog praghna bandu namathi wasalayage sakkili wada nisa pohottuwa thawatha walapallata !

    • 3% රිනාත්මක චින්තනය says:

      ඉතින් ඌ වෙන රටකට ගියොත් රටට ඩොලර් කීයක් හරි එවනවනේ. ඒ ගැන ධනාත්මක විධිහට හිතන්න බැරිද?

      • ජුණ්ඩප්පුවා says:

        අපොයි නෑ….. එක සත පහක් එවන්නෙ නෑ. මෙයා පනින්නෙ පවුලෙ අනිත් සෙට් එකත් අරගෙන. ඒකට තමයි මේ ප්ලෑන් කරන්නෙ. පිටපත හරියට ටක්කෙටම රඟදැක්වුනොත් මෙයා ගොඩ. දැං කොච්චරක් මේ පිටපතට අනුව රටෙන් පැන ගෙන ඉන්නවද?

  6. silva says:

    lankawa ballata gihilla thiyenne…..

    You are a good officer.

  7. mali says:

    Yes his family is living in some of the european country or canada , Australia that’s why he was talking against the government and mobilising people towards his hate campaign against the government. He wants to be arrested to show those countries as he is threatened by Rajapaksha to claim his asylum this the trick of all the tamils and muslims living in these countries. they are making bogus claims but our embassies have no intelligent english speaking patriotic staff to fight against these claims as they also trying hard to stay in these countries with their families.

  8. exUnper says:

    මේකා කළේ මාද්‍ය සංදර්ශනයක්. පිටරට ඉන්න පවුලට PR ගන්න​.
    ලංකාවේ බොහෝ අය මේ වගෙ තක්කඩින්ට රැවටිලා වීරයන් කරනවා.

  9. Namal Perera says:

    When the Country is in the hands of a family of crooks, what else can you expect?

Main News