මාව අත්අඩංගුවට ගන්නා එපා කියා නියෝග කරන්න..- රෝහලක පදිංචිව සිටින හරීන් අධිකරණයෙන් ඉල්ලයි…

April 27, 2021 at 3:00 pm | lanka C news
මාව අත්අඩංගුවට ගන්නා එපා කියා නියෝග කරන්න..- රෝහලක පදිංචිව සිටින හරීන් අධිකරණයෙන් ඉල්ලයි…

තමන්ව අත්අඩංගුවට ගැනීමට වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප‍්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් මන්ත්‍රීවරයා වෙතින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

අසනීප තත්ත්වයක් යයි කියමින් ඒ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව සිටි.

65,136 views

45 Comments to “මාව අත්අඩංගුවට ගන්නා එපා කියා නියෝග කරන්න..- රෝහලක පදිංචිව සිටින හරීන් අධිකරණයෙන් ඉල්ලයි…”

  1. පවී දෙයියන්....සිංහ කථා....බ්ලූ වැඩ.....නරි කෙදිරිලි.... says:

    මේ අර පල්ලි නොගිය ගෙරි හාල්පෝරුවද. ? නීතී අවභාවිතා නොකර කෙලීන් කථා කරපියකො. ලයිය පණ නැති ගැණූ හොරා. මූන්ද රට වෙනූවෙන් වැඩ කරපූ පොන්නප්පූල.කාලා වරකො.

    • Hakim says:

      ඩිජිටලයාට ගිය කල, බය නැති ඩිජිටලයා දැන් බලුවෙලා

  2. මල්වානේ බැසිල් says:

    යහපාලනය කාලේ එකල විපක්ෂයේ සමහර අය බයට ඔය වගේ සෙල්ලම් දැම්මා .

  3. Darshana abayakoon says:

    එක හාදයෙක් ඔහොම කට්ටි පැන පැන ඉදල රටේ ජනාදිපතිත් වුනා.

    • අරුණ says:

      පැරදුනානෙ.ඊට ප්ස්සෙ ප්ලැකනිල් වෙදකම ටික කාලයක් කළා.

  4. රෝගන් බාලතන්ත්‍රි says:

    මේ හරින් ප්‍රනාන්දෝ, ඩයනා ගමගේ, තිස්ස අත්තනායක, බාකිර් මාකර් වැනි හාල්පාරුවෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැව්වේ මන්ද?

  5. MD says:

    රූපවාහිනී වාදවිවාද වලට ඇවිල්ලත් ගහගන්න ඵන චන්ඩි නොන්ඩියා අද බලුවෙලා.සල්ලාලයා

  6. Bala says:

    හරීන් මන්ත්‍රීතුමා ලංකා දේශපාලනයේ රිදී සීනුවක් බව ඔහුගේ කතාවට බය අය දමන කමෙන්ට් වලින් දැන් පේනවා

    • Amda says:

      අම්මෝ රිදී සීනුවක් නෙවෙයි මැටි ටොය්යො….මෙයා උඩ ගිය ගූ-ගල් බැලුමක් 🤣🤣

    • NAK says:

      රිදී සීනුවක් වගේ පෙනුනට ඒක බාල ලෝහයකින් හදපු එකක් විත්තිය කියන බොරු වලින් පෙනේ. බොරු නියා දැන් මුහුන දී ගත නොහැකිව ඉස්පිරිතාලයක සැගවී සිටීමට සිදුවී අැත‍……. පව්

  7. Rishan says:

    ඔය රෙද්දෙ 225 දෙනාම (කීප දෙනෙක් ඇරෙන්න ) කට්ටි පනින්න සිද්ද උන වෙලාවට රෝහලේ තමයි පදින්චි වෙන්නෙ, හරියට මේක හරිනයා විතරක් කරන වැඩක් වගෙයි නිව්ස් එකේ දාලා තීයෙන්නෙ. තොපි සේරම එකයි. හැදිගෑවිලාම පලයල්ලා. අවුරුදු 70 තිස්සේ රටක් පාලනය කලා, හදිසියක් උන වෙලාවට හැම දරුවෙකුට ඔන්ලයින් අධ්‍යාපනය දීගන්න තරම් වත් රට සන්වර්ධණය කරලා නෑ, අනිත් දේවල් අල්ලලා දාමුකො.

  8. Sirisena Yatawara says:

    The SJB MP of that Harian Fernandopulle is not that Sick ,he pretend to be that sickness which is derived from because that 2019 April 21 Islamic terrorist attacks of by his involvement…?
    He is cong man of politically advocated by promoting and covers operation of 21/4/21 . What else ? Let him FACE e Police investigation is very essential.

  9. Sirisena Yatawara says:

    The SJB MP of that Harian Fernandopulle is not that Sick ,he pretend to be that sickness which is derived from because that 2019 April 21 Islamic terrorist attacks of by his involvement…?
    He is cong man of politically advocated by promoting and covers operation of 21/4/21 . What else ? Let him FACE e Police investigation is very essential. Why is that Harin in Hospital ,no reasons .Man of Harin has lost his political backbone !

    • Ratna says:

      Sirisena Yatawara, මහත්තයෝ එක්කෝ හරියට ඉංග්‍රීසියෙන් ලියපන් නැත්තන් දන්නා සිංහලෙන් ලියපන් ඒත් නැත්තන් චූ කරලා ගිහින් නිදාගනින්.

  10. david milibanda says:

    Sucker’s mouth has been his curse. An absolute idiot and shameless Josephian bringing shame to the school as well. Badulla voters chased him.
    Harin must be produced before the JMO for a report.

Main News