මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…

August 2, 2022 at 1:26 pm | lanka C news
මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…

තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

ජීවන්ත පීරිස් පියතුමා ගාළු මුවදොර අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරයි.

ඒ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ඔහු සිය පැමිණිල්ල මගින් අධිකරණයට කියා තිබේ.

21,970 views

74 Comments to “මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…”

  1. JR says:

    Ngo පල්ලි පිල්ලි පාදිලි කල්ලි ඩයස්පෝර පෙරටුජෙපි අඩුකුලේ පරහැත්තගෙ මරගල ගායට බේත දීපල්ලාහ්….

  2. JR2 says:

    What is your කුලේ? Is it a good one? කුලේ has nothing to do with how people behave or do things. I have comme across numerous so-called අඩුකුලේ people. They are talented, and have contributed to the country much more than the so-called high cast people.

    • JRJ says:

      Kulaya is something to do with what you do to earn a living, don’t you know that? So, that is why those Dhobies are called Radhas, one who plays drums is called Nekathi, and one who makes sweets is called Hakuru. Don’t you know that? What profession are your parents doing to make a living? Or what are you doing? Any one of them?

  3. කොට ඩලස් says:

    මූට නොම්බර එකේ මදාවියෙකුගෙ පෙනුම තියෙන්නෙ.

  4. Adhikari says:

    දැන් අර Alapaluwa එන්නේ නැද්ද මූට චරිත සහතිකයක්දීල, මූව අත්අඩංගුවට ගන්ඩ එපා කියල මෙතන වැලලෙන්ඩ?

  5. ජීවන්ත පීරිස් says:

    කපා, කපා කෑලි කපා, මාව අත්අඩංගුවට ගන්න එපා.

  6. Sri Lankan says:

    this rowdy bugger has to be arrested. Never mind he is a priest of any religion.

  7. sam says:

    If you are a true servant of god you should ask almighty god, not the courts.

  8. Diddeniya says:

    Oya Pieris hippy paadiliyaa thanda bayavelaa thiyennay? Okaa, mechchara kal thamapu sellam valata anivaaryen ath adanguvata gatha uthui. Inpasu kala uththay oya karali kaara hippiyagay karali kondaya kapaa dameemai

Main News