මාව අත්අඩංගුවට ගන්න එපා.. සැගවී සිට බදියුදීන් අධිකරණ නියෝගයක් ඉල්ලයි..

October 15, 2020 at 11:20 am | lanka C news
මාව අත්අඩංගුවට ගන්න එපා.. සැගවී සිට බදියුදීන් අධිකරණ නියෝගයක් ඉල්ලයි..

තමන්ව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

තම නීතිඥයන් මගින් අභියාචනාධිකරණය හමුවේ ඔහු මෙම පෙත්සම ගොනු කර ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ලංගම බස් රථ යොදා ගනිමින් පුත්තලම සිට මන්නාරම දක්වා ජනතාව ප‍්‍රවාහනය කිරීමට සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කර ඇත.

37,094 views

32 Comments to “මාව අත්අඩංගුවට ගන්න එපා.. සැගවී සිට බදියුදීන් අධිකරණ නියෝගයක් ඉල්ලයි..”

  1. Sirisena Yatawara says:

    Our Rule of Law having two system of Operation by Judiciary for Commer having One Mode of Rule of Law. Other one is for recketters, Terrorist , thugs of UNP’s, MPs, Ministers and even President of Republic as well as Primer of Republic an apply different rule of Law. No way that an equality before Law in Practice.
    This is pattern and shape of Western model of Judiciary and their Democracy. This what Leon Trotsky said “Their moral and our Morals ” of Democracy are totally different from People’s Democracy advocated by Mao.

Main News