මාව ආණ්ඩුකාර කරනවා කියා ජනපති බොරු කලා.. මා ඉන්නේ කැළඹිලා.. මට තානාපතිකම එපා… ආණ්ඩුකාරකමක් දුන්නොත් ජනපති විශිෂ්ඨයි..

July 5, 2017 at 4:40 pm | lanka C news
මාව ආණ්ඩුකාර කරනවා කියා ජනපති බොරු කලා.. මා ඉන්නේ කැළඹිලා.. මට තානාපතිකම එපා… ආණ්ඩුකාරකමක් දුන්නොත් ජනපති විශිෂ්ඨයි..

තමන් කටාර්හි තානාපති ලෙස පත් කරනු ලැබුවේ ආණ්ඩුකාර ධුරයක් හිස්වන තෙක් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියා සිටියද නැගෙනහිර ආණ්ඩුකාර ධූරය තමනට නොලැබීම නිසා තමන් කම්පනයෙන් සිටින්නේ යයි ඒ.එස්.පී. ලියනගේ මහතා කොළඹදී විශේෂ මාධ්‍ය සාකච්චාවක් අමතමින් කියා සිටියේය.

මේ ආකාරයේ ව්‍යාකූල මනසකින් තානාපති ධූරයේ රාජකාරි කරගෙන යා නොහැකි නිසා එම තනතුරෙන් නිදහස් කරන්නැයි ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

රටේ කිනම් හෝ පලාතක ඉදිරියේදී හිස්වන ආණ්ඩුකාර තනතුරක් තමට දීමෙන් ජනපති මෛත‍්‍රී තවත් විශිෂ්ටත්වයට පත්වනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සදහන් කලේය.

12 views

10 Comments to “මාව ආණ්ඩුකාර කරනවා කියා ජනපති බොරු කලා.. මා ඉන්නේ කැළඹිලා.. මට තානාපතිකම එපා… ආණ්ඩුකාරකමක් දුන්නොත් ජනපති විශිෂ්ඨයි..”

  1. lalith says:

    මූ වගේ පිස්සෙක් පිස්සන්ගේ රජදහන ගවපාලනය

    • Kamal says:

      ඒ එස් පී මැතිතුමනි ඔබ අපේ මහින්ද රජතුමාව දාලා ගිය දවසේ සිට හිටියේ හරිම දුකෙන්. නැවත මහින්ද රජු ඔබ එනතුරු බලා සිටී.

  2. Upul says:

    This is the typical Srilankan attitude, not satisfied with what you have but wants more. Lord Buddha said “Thanhaya Jayathi Soko”. Greediness is the root cause for sorrow.

  3. sakura says:

    Who is this unqualified/uneducated guy to be a Ambassador or a Governor? MY3 is wrong for this guy to appoint him as a Ambassador. Wrong decisions by Prez.

    • Sihala Yaka - සිහල යකා says:

      1980 ගණන් වල ඉඩම් කැබලි විකුණනවා කියා ලංකාවෙ මිනිසුන් ගෙන් ලක්‍ෂ ගනන් එකතු කර එකම ඉඩම කීප දෙනෙකුට දීල​
      මිනිස්සුන් ගෙ සල්ලි වංචා කිරීම නිසා අධිකරනයෙන් හිරේ දාපු එකෙක් ඉන්නව. ඌත් මාර බොරු කරපු බොරු කප්පිත්තෙක්. පස්සෙ දඩ ගෙවල නිදහස් උනා.
      උගේ නම අනුර සොලොමන් පිලිප් ලියනගේ.
      මේ වැදගත් මහත්තය වෙන්න බෑ. එකම නම තියෙන වෙන කවුරු හරි අමු කපටි තුට්ටු දෙකේ හොරෙක් වෙන්න ඇති.

  4. හොරාගෙ බාප්පා says:

    ඉඩන් වංචාවකට හිරේ ගිය මිනිහට හුටං තානාපති කමක් දීපු ඒක ගැන සතුටු වෙයන් යකෝ. මගෙ කට අවුස්ස ගන්නෙ නැතිව.

  5. daham says:

    thopi rata kanna ipadunu evun. aappaantama galapenawa. anthimata thopi okkotoma pissu hadenawa me ratata karana vinnahiyata.

  6. PISSUPOOSA says:

    YAMAPALANA KOLMA

  7. SMA Panadura says:

    This is the type of present day politics in Sri Lanka. From top to bottom all are uneducated and unpatriotic rulers. When can we see the end of this pathetic situation.

Main News