මාව ඉවත් කර ගැලපෙන කෙනා වරාය ඇමතිකමට දමා ගත්තේ මේකටයි..
July 29, 2017 at 3:50 pm | lanka C news
වරාය හා නාවික ඇමති ධුරයෙන් තමන් ඉවත් කරන ලද්දේ හම්බන්තොට වරාය ගිවිසුම කඩිනමින් අවසන් කරන්නට බව ඇමති අර්ජුන රණතුංග සදහන් කර ඇත.
කැබිනට් රැස්වීම අවසානයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුටම ඇමතිවරයා සදහන් කර ඇත්තේ තමන් ඉවත් කර ඒ සදහා ගැලපෙන පුද්ගලයෙකු පත්කර ගනු ලැබුවේ මේ සදහා බවයි.
යකෝ කනේ පාරක් දීලා එදා එලියට බැස්සා නම් උඹ තමයි වීරයා, දැන්නම් උඹ බලුවෙලා ඉවරයි. බුකිකාරයන්ගෙන් පස්ස පැත්තෙ ඇරගෙන දැන් හූල්ලනවා
අද ඉතිහාසයේ ඉඳලම රට විකුනන්න යොදා ගත් දවසක්. 1987 ජුලි 29 තමයි ඉන්දු ලංකා ගිවිසුම ගහල, රට බෙදන්න මායිම් හැදුවේ. අද රට විකුණන තව ගිවිසුමක්. මාමල බෑනල එකම දවසේ රට පාවා දීල බලය රැක්ක
වෙනස එදා මේ තරම් ලේසි උනේ නැහැ.
waede siddha unata passe oka kiyanne mona mangulatada?
ithin thawath kamburanne nathiwa bahapanko eliyata wadagath mahathmayeknam.
ඉල්ලපු කොමිස් මුදල දෙන්න කැමති වුනේ නැතෙයි
mokatada booruwo thawa kiyawakiyawa oke inne
obathuma akamethinam parlimant ekedi vote nokaranna thibunane ,why kemethi kiwwe
ඉහ කඳ බඩ පුරවා ගත් ගෝලයන් එමටයි මන් ගොගංල ඔඅතනකනකොට නේ පුකට පයින් පාර වැදුනේ එවිට සදාකාලික හතුරෙක් පිනා සහ ගොනා තනකොල කනවානම් පිනයි ගොනයි දෙ න්නටම රජ සැප ලංකාවේ ගොන් මීහරක් සැට් එක ඉන්නකම්????? මේ ලංකාවට අබ සරණ්යි අහො තොපවු මෝඩයිනි මීහරක් 225 ම කොහෙද යන්නේ බඩ කට දුගියා ගේ පහනෙන් පුරවා ගැනීමටය ????????????