මාව ගාලු මුවදොරෙන් පැන්නුවේ ජවිපෙ… මෝටිවේෂන් අප්පච්චි අරගලයේ රහස් රැසක් හෙලි කරයි…
May 13, 2022 at 3:00 pm | lanka C news
ගාළු මුවදොර විරෝධතා භූමියෙන් තමන්ව ඉවත් කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් බව සමාජ ජාල ක්‍රියාකාරිකයෙකු වන මෝටිවේෂන් අප්පච්චි සඳහන් කරයි.
තමන් සම්බන්ධයෙන් දැනටමත් ඔවුන් අසත්‍ය පතුරුවමින් සිටින බවද හෙතෙම කියා සිටියි.
එම විරෝධතාවයේ නායකත්වය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් උත්සාහ කළ විට තමන් ඊට තදින් විරුද්ධ වූ නිසා තමන්ට එරෙහි ව මෙම අසත්‍ය සමාජ මාධ්‍ය පුරා පතුරවමින් එම භූමියෙන් තමන් ඉවත් කළ බවත් ඔහු පවසයි.
මෙම විරෝධතාවයට සම්බන්ධ වූ තමන් කිසිවෙකුගේ මුදල් ගසාකෑම නොකළ බවත් තමන්ට ලැබුණු සියලු ආධාර වලින් තරුණයන්ට ආහාරපාන ලබා දුන් බවත් තවත් යම් මුදලක් ඉතිරිව තිබෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියි.
තමා සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මගින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
පැතුම් කර්නර් ට නායකත්ත්වය දිය යුතුයි.
පැතුම් කර්නර්ට නායකත්ත්වය දිය යුතුයි. එහෙම නොවුනොත් ජෙප්පො මේ රට විනාශයේ නව මානයකට තල්ලු කරනවාමයි.
පැතුම් කර්නර් ට නායකත්ත්වය දිය යුතුයි. තිස්ස ජනනායක සහ තිලක් කන්දෙගම පැතුම් කර්නර් සමග ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට යවා ගන්න තිබෙනවා නම් හොඳයි.
Who is Pathum? Is he reliable? How can he emerged so suddenly? Is he not an agent of someone?
Kerner says 250 000 army is not necessary now . Only 50 000 enough. Who is manipulating him?
මුදල් වලට පුලුවන් මිනිසෙක් නැතිකරන්න.. මුදල් වලින් ප්‍රවේසම් වන්න. මහින්දට උනදේ ඒකයි
ජෙප්පොත් එකයි පැතුම් කර්නර්ත් එකයි.
ලංකාවේ මිනිස්සු මේ චරිත පුම්බන වැඩ මොනවට කරනවද මන්ද. මේ හිස් මිනිස්සු රස්සාවක් කරන්නේ නැති අනුන්ගෙන් යැපෙන. රස්සාවක් කරපල්ලා බන් පව් නොදී.
ඔතන කොහොමත් අති බහුතරයක් ඉන්නේ පෙරටුගාමී සහ ජවිපේ අය. නිර්පාක්ශික පිරිස් ඉන්නේ ඉතා අඩු පිරිසක්. මෙතන මීට ඉස්සෙල්ලා පැතුම් කර්නර් කතාවක් කරහම දැඩි විරෝධතාවයක් ආවා.අන්තිමට එයත් එතනින් එලියට ආවා. සජිත්ට වුනෙත් ඒකයි. මෙයාට වුනෙත් ඒකයි. ඔතන වෙන අයට රගන්න දෙන්නේ නෑ. අනුර හරි ජවිපේ මතවාදයට එකග අයට විතරයි චරිත වෙන්න පුලුවන්. සාමාන්‍ය මිනිස්සුන්ට ඇවිත් යන්න පුලුවන් හැබයි චරිත වෙන්න හැදුවොත් ශොට් එක ජෙප්පෝ දෙනවා. හැබයි මෙහෙම ගියොත් ඕකට ලගදිම කෙලවෙනවා.
මම මේ ඩයල් එක දන්නේ නැහැ. එත් දැන්නම් අන්තරේ, ජෙප්පොය් වැහි වැහැල. සද් භාවයෙන් පටන් ගත්ත නිර්පාක්ෂික අරගලය 3% ඉන්න පජාත උන් ටික වසගයට ගත්තා. ගෝටත් එක්ක ඔය දෙසිය විසි ගානම වැඩක් නෑ තමයි. රනිල් ලොක්කත් බැංකු කඩලා ගේම් ගහලා තියෙනවා තමයි. එත් මේ පාර කරේ නැත්නම් අපිත් ලෙබනොන් වගේ ඔහේ කන්න බොන්න නැතුව අමාරුවෙන් ඉන්න වෙන්නේ.
අන්තිම ඉල්ලීම මෙච්චරයි අරගලය පටන්ගත්ත උන් දැන් රට ගොඩ දාන්න වේද කරපල්ලා. අරගලය හයිජැක් කරපු උන්ට ඔතන ගොන් පාර්ට් කෙළින්න කියලා.
මම මේ ඩයල් එක දන්නේ නැහැ. එත් දැන්නම් අන්තරේ, ජෙප්පොය් වැහි වැහැල. සද් භාවයෙන් පටන් ගත්ත නිර්පාක්ෂික අරගලය 3% ඉන්න පජාත උන් ටික වසගයට ගත්තා. ගෝටත් එක්ක ඔය දෙසිය විසි ගානම වැඩක් නෑ තමයි. රනිල් ලොක්කත් බැංකු කඩලා ගේම් ගහලා තියෙනවා තමයි. එත් මේ පාර කරේ නැත්නම් අපිත් ලෙබනොන් වගේ ඔහේ කන්න බොන්න නැතුව අමාරුවෙන් ඉන්න වෙන්නේ.
අන්තිම ඉල්ලීම මෙච්චරයි අරගලය පටන්ගත්ත උන් දැන් රට ගොඩ දාන්න වැඩ කරපල්ලා. අරගලය හයිජැක් කරපු උන්ට ඔතන ගොන් පාර්ට් කෙළින්න කියලා.