මාව ගාලු මුවදොරෙන් පැන්නුවේ ජවිපෙ… මෝටිවේෂන් අප්පච්චි අරගලයේ රහස් රැසක් හෙලි කරයි…

May 13, 2022 at 3:00 pm | lanka C news
මාව ගාලු මුවදොරෙන් පැන්නුවේ ජවිපෙ… මෝටිවේෂන් අප්පච්චි අරගලයේ රහස් රැසක් හෙලි කරයි…

ගාළු මුවදොර විරෝධතා භූමියෙන් තමන්ව ඉවත් කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් බව සමාජ ජාල ක්‍රියාකාරිකයෙකු වන මෝටිවේෂන් අප්පච්චි සඳහන් කරයි.

තමන් සම්බන්ධයෙන් දැනටමත් ඔවුන් අසත්‍ය පතුරුවමින් සිටින බවද හෙතෙම කියා සිටියි.

එම විරෝධතාවයේ නායකත්වය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් උත්සාහ කළ විට තමන් ඊට තදින් විරුද්ධ වූ නිසා තමන්ට එරෙහි ව මෙම අසත්‍ය සමාජ මාධ්‍ය පුරා පතුරවමින් එම භූමියෙන් තමන් ඉවත් කළ බවත් ඔහු පවසයි.

මෙම විරෝධතාවයට සම්බන්ධ වූ තමන් කිසිවෙකුගේ මුදල් ගසාකෑම නොකළ බවත් තමන්ට ලැබුණු සියලු ආධාර වලින් තරුණයන්ට ආහාරපාන ලබා දුන් බවත් තවත් යම් මුදලක් ඉතිරිව තිබෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියි.

තමා සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මගින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

270,128 views

50 Comments to “මාව ගාලු මුවදොරෙන් පැන්නුවේ ජවිපෙ… මෝටිවේෂන් අප්පච්චි අරගලයේ රහස් රැසක් හෙලි කරයි…”

  1. Karl says:

    I think he’s genuine…. Why blame him saying he ran away during the clash? Any person will first try to safeguard his/her own safety, especially a person who is not trained to fight…. He spent most of the days in GoGotagama while he could have earned easily staying away….. Its pretty obvious the JVP tried to hijack this successful campaign….

  2. chanda says:

    යම් මුදලක් ඉතිරිව තිබෙන බවත් කියන්නේ ලක්ෂ 400ක්. වෙස්ටන් යුනියන් සල්ලි වලට තාම අත තියා කකුල්වත් තබා නැතිලු . මෝටිවේෂන්

  3. Boo says:

    හැම හොරාම කියන්නෙ තමන් හොරකම් කලේ නෑ කියලා. මහින්දත් එකයි, උඹත් එකයි. දෙන්නම එකවගේ හොරැ.

    අනුන් හොරකම් කලා කියලා ඔප්පු නොකර මඩ ගහන හැම එකාටම ඕක වෙනවා. තමන්ට වෙනනොට තමයි අමාරැ. දැන් තේරෙනවද අනුන්ට හොරා කියලා මඩ ගහන කොට උන්ට කොහොමද ඒක දැනෙන්න ඇත්තෙ කියලා. ලබ්බෙ විගනනේ.

    අන්තිමට පදනමකින් තොරව පුද්ගලික පලිගැනීම සඳහා ගෝටා ගෝ හෝම් කියපු එකාටම මෝටා ගෝ හෝම් වෙච්ච එකයි, පල් හොරෙක් වෙච්ච එකයි දෛවයේ සරදමක් නොවේද? පාඩමක් ඉගෙන ගනිල්ලා බයි කොල්ලනේ.

    නගරෙට ඇවිත් ගම අමතක කරලා කරාබුවක් දාගෙන බටහිරට වැඳලා දැන් මං පොෂ් කියලා හිතන හැම බයියාටම මේක පාඩමක්. උඹලා සේරම හොරැ. මගේ කැබ් එක පිරෙන්න සාක්ෂි තියෙනවා. පරිස්සමෙන්.

  4. ADJ says:

    Lankawe gobbayinta thama manyssayek wa hariyata therum ganna be. kata hekara kamata monaa hari pandithakamak dedewwoth uwa pora kara gena naagannawa

  5. Supun says:

    මූත් හොරෙක් වගෙ..

    Campus ළමයින්ගෙ අධ්‍යාපනේ විනාස කරන ජෙප්පො ස්ටාලින් අල්ලන් පාසල් ළමයින්ගෙ අධ්‍යාපනෙත් විනාස කරනව..වසර දෙකක් අධ්‍යාපනේ නැති ළමයින් ප්‍රාණ ඇපයට ගන්න කාලකණ්නි…මේ විනාස කරන්නෙ ළමයින්ගෙ අනාගතේ.. පුද්ගලික පාසල් වල කිසිම අඩූවක් නැතිව උගන්වනව. පුලුවන් දෙමාපියන් දැන් රජයේ පාසලකට ළමයි දාන්නෙ නෑ…වෛද්‍ය, ඉංජිනේරු ඇතුලත් උගත් මිනිස්සු දැන් ළමයින්ව රජයේ පාසල් වලට දාන එක ඉතා අඩුයි. ඒවයෙ ගුරුවරු strike කරන එක. අපි පාසල් ගිය වසර 13 කිසිදාක ගුරු මෑණි කෙනෙක් පියෙක් පඩි වැඩි කරන්න කියල අපිට උගන්වන්නෙ නැතිව ඉඳල නෑ…

    දැන් ජෙප්පො ගෝල්ෆේස් ගිහින් අරගලයත් විනාස කලා..

    කාලකණ්නි ජෙප්පො ගැවෙන ඕන තැනක් විනාසයි!

  6. Boo says:

    හැම හොරාම කියන්නෙ තමන් හොරකම් කලේ නෑ කියලා. මහින්දත් එකයි, උඹත් එකයි. දෙන්නම එකවගේ හොරැ.

    අනුන් හොරකම් කලා කියලා ඔප්පු නොකර මඩ ගහන හැම එකාටම ඕක වෙනවා. තමන්ට වෙනනොට තමයි අමාරැ. දැන් තේරෙනවද අනුන්ට හොරා කියලා මඩ ගහන කොට උන්ට කොහොමද ඒක දැනෙන්න ඇත්තෙ කියලා. ලබ්බෙ විගනනේ.

    අන්තිමට පදනමකින් තොරව පුද්ගලික පලිගැනීම සඳහා ගෝටා ගෝ හෝම් කියපු එකාටම මෝටා ගෝ හෝම් වෙච්ච එකයි, පල් හොරෙක් වෙච්ච එකයි දෛවයේ සරදමක් නොවේද? පාඩමක් ඉගෙන ගනිල්ලා බයි කොල්ලනේ. නගරෙට ඇවිත් ගම අමතක කරලා කරාබුවක් දාගෙන බටහිරට වැඳලා දැන් මං පොෂ් කියලා හිතන හැම බයියාටම මේක පාඩමක්. උඹලා සේරම හොරැ. මගේ කැබ් එක පිරෙන්න සාක්ෂි තියෙනවා. පරිස්සමෙන්.

  7. Peter says:

    Me wage moda buruwo udata ganne social medea ..mu mona gon thadiyek da..muge nugath kama munen ma penawa..olubakkek ge wage thadi oluwak thibuna ta okage oluwa his..uma kiyaganna wa motivation appachchi kiyala..aiyo moda nugath pimpiyo foam wela giya udak…

Leave a Comment