මාව ගෙනාවෙත් රනිල් තමයි.. අගමැතිගේ කේන්දරේ විස්තරේ කබ්රාල් හෙලි කරයි..

April 19, 2019 at 3:22 am | lanka C news
මාව ගෙනාවෙත් රනිල් තමයි.. අගමැතිගේ කේන්දරේ විස්තරේ කබ්රාල් හෙලි කරයි..

තමන් සියළු දේ දන්නා බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිතනා බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

එවන් ස්වභාවයෙන් යුතු නායකයන්ට ජනතාවත් සමගින් ගණුදෙනු කල නොහැකි බවද කී පවසන මහතා එජාපයේ බොහෝ පිරිස් ඉවත් වෙමින් ඇත්තේ ඒ නිසා යයිද කියා සිටී.

නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා බොහෝ දෙනෙකුට ඇහුම්කන් දී සුදුසු තීරණය ගන්නා නායකයෙක් යයිද හිටපු මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

අන්තර්ජාල පුවත් අඩවියක් හා අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

386 views
Main News