මාව ජනාධිපති කලොත් ලංකාව සංවර්ධනයෙන් බබලවනවා..- සජිත්

August 10, 2019 at 1:20 pm | lanka C news
මාව ජනාධිපති කලොත් ලංකාව සංවර්ධනයෙන් බබලවනවා..- සජිත්

ඉදිරි ජනාධිපතිවරණයේදී තමනට බලය ලබාදුනහොත් මෙරට අපනයන කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් බිහි කරන බවට ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එමෙන්ම මෙරටට සෘජු විදේශ ආයෝජන ගලා එන ක‍්‍රමයක් නිර්මාණය කරන බවද ඔහු සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාව සංවර්ධනය බැබලවීමට තමන් සූදානම් බවද ඔහු පැවසීය.

වවුනියාවේ දී පැවති උත්සවයක් අමතමින් එජාප නියෝජ්‍ය නායකයා මේ බව කියා සිටියේය.

60 views

14 Comments to “මාව ජනාධිපති කලොත් ලංකාව සංවර්ධනයෙන් බබලවනවා..- සජිත්”

  1. Karu says:

    හොඳයි කොහොමද?
    ඇලඩින්ගේ පුදුම පහන, තාත්ත කොහෙ හරි හංගලා තිබිල හම්බ වුණා වත්ද?

  2. Modapala says:

    ආරියාවට තනිවට කියල තමන්ට දරු පැටියෙකුත්!

  3. puncha says:

    Tyre sanskruthiyada danne ne appa kala wage

    • Rata Wenuwen says:

      සජිතයෝ තාත්තාගෙ ගොනිබිල්ලගෙ ක්‍රමය ගැන පලපුරුදක් ඔබට ඇත්ද?

  4. ගන්ජ බන්ඩා says:

    මෙයා හිතන්නෙ අපනයන නිශ්පාදන කරන එක නිදන් හාරනව වගේ කියලය්.

  5. නිළමේ says:

    ඔයා හදිසිවෙන්න එපා! ගෝටා රටට ජාතියට ආගමට කරන්න පුලුවන් යුතුකම ඉටුකරයි ඉර හද වගේ.

  6. Saji says:

    Mama lankawa watey light wel adala rata babalawana. Mage Gam udawa news walun palanna kula mala, us miti bedayak nathuwa pawul laksha 63 tama 42inch Led Tv free denawa

  7. upul says:

    Mama Janadipathi Kaloth Okkoma Vatina Pauranika wasthu tika Jathyantharayata viknagena Mama Babelenawa Bolau .Karapiyau Muwa Hari mava Hati Janadipathi Please

  8. Sean says:

    Abduct and Kill at night and take a Flower Wreath to the Funeral in the Day time. Is that the Development you are trying to bring…..NO THANK YOU.

  9. MD says:

    Awurudu 4k oya balawattu babaluna hati api dakka novai neda.samahara hora wada live dala pennuwa.santosai

  10. raju says:

    Kiyana gon katha ahuwama my3 hodai apita,

Main News