මාව තනිව සජීවි වැඩසටහනකට ගෙන්නවාගන්න.. ප‍්‍රබල ඇමති රූපවාහිනී නාලිකාවලට බලකරයි..

April 20, 2018 at 12:00 pm | lanka C news
මාව තනිව සජීවි වැඩසටහනකට ගෙන්නවාගන්න.. ප‍්‍රබල ඇමති රූපවාහිනී නාලිකාවලට බලකරයි..

තමාව ඉදිරි සතිය තුල පවත්වන කුමන හෝ සජිවි දේශපාලන වැඩසටහනකට තනිවම සහාභාගි කරගන්නා ලෙස සන්ධාන ඇමතිවරයෙක් පෞද්ගලික රූපවාහිනී ආයතනවලින් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටින බව වාර්තා වෙයි.

දින කිහිපයක් තිස්සේ එල්ල වෙමින් ඇති චෝදනා සදහා පිලිතුරු දීමට මෙම අවස්ථාව ලබා දෙන්නැයි මෙරට හිරු නාලිකාවට හා දෙරණ නාලිකාවට මෙම ඇමතිවරයා දැඩි බලපෑම් කරමින් සිටින්නේ යයිද සදහන්ය.

විශ්වාස භංගයෙන් පසු ශ‍්‍රීලනිපයේ මෑත කාලයේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් මෙම ඇමතිවරයා දැඩිව දෝෂදර්ශණයට ලක් විය.

කෙසේ වෙතත් මෙම ඇමති සහභාගී වන වැඩසටහන් ඉතාමත් අඩු පේක්‍ෂක පිරිසක් නරඹන නිසා සිය ශ්‍රේණගතකිරීම් ගැන සලකා බලමින් මෙම නාලිකා දෙකම ඇමතිවරයාට අවස්ථාවක් දීම අදිමදි කරමින් සිටින බවද වාර්තා වෙයි.

14 views

5 Comments to “මාව තනිව සජීවි වැඩසටහනකට ගෙන්නවාගන්න.. ප‍්‍රබල ඇමති රූපවාහිනී නාලිකාවලට බලකරයි..”

  1. රජ රට බං - දියවන්නාව උතුරලා says:

    නැව ගිලුනත් බෑන්ඩ් චූන්….මෝඩ පාන්…රජ රට බං – දියවන්නාව උතුරලා, කැලබිලා මුට ගානක් වත් නෑ. 122 – 132 කොරන කං චුගම් කනවා. ගමේ පන්සලේ තේ හොද මදි නිසා ලොන්…ඩොන් තෙල ගානවාලු. මොලේ පාදෙවිද..චුගොන් ට…

  2. SMA Panadura says:

    It should be either Amaraweera or Duminda. We won’t watch any of the programme that they appear. Hiru TV and Derana TV please refrain from allowing either of these two valuable time of your channels.

  3. FREE says:

    මට තනියම යන්න බස් එකක් දෙන්න​.රියදුරු වැඩේ පුරුදු නැති උනත් කොන්දොස්තර වැඩේ මට හොඳට පුරුදුයි.කොහොම හරි බස් එක මං අරන් යන්නම්.බැරුවම ගියොත් අලියට කියල අද්දවන්නම්.අලියට මං දැනටත් හීලෑ වෙලයි ඉන්නෙ.

  4. gamarala says:

    ගමට යන්න බැහැලු කොසු පාර වැදෙන නිසා

  5. Kadiya says:

    පව් අප්පා, ජාතික නායකයා.
    last chance.

Main News