මාව ත‍්‍රස්තවාදියෙක් කරන්න එපා වන්දි ගෙවන්න වෙයි..- අසාද් සාලි

May 6, 2019 at 1:20 pm | lanka C news
මාව ත‍්‍රස්තවාදියෙක් කරන්න එපා වන්දි ගෙවන්න වෙයි..- අසාද් සාලි

මේ රට තුල ත්‍රස්තවාදී ව ආරක්ෂා කරන ලද්දේ වෙන කිසිවෙකු නොව බුද්ධි අංශ විසින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා සඳහන් කරයි.

කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන් සම්බන්ධ තොරතුරු තමන් ද අදාළ අංශ වෙත ලබාදී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැතැයි ද ඔහු චෝදනා කළේය.

‘ත්‍රස්තවාදීන්ට විරුද්ධව වැඩ කරන අපිව ත්‍රස්තවාදීන් කරන්න එපා ගරු ස්වාමීන් වහන්සේලා ට මයික් ලැබුණු පළියට කතා කරන්න එපා මේවට වන්දි ගෙවන්න වෙයි’ යයි ද ඔහු කීය.

මේ ත්‍රස්තවාදීන්ව ආරක්ෂා කෙරුවේ වෙන කවුරුත් නෙමෙයි මේ රටේ බුද්ධිඅංශ

මේ ත්‍රස්තවාදීන්ව ආරක්ෂා කෙරුවේ වෙන කවුරුත් නෙමෙයි මේ රටේ බුද්ධිඅංශ

Gepostet von Ada Derana 24×7 am Sonntag, 5. Mai 2019

36 views

20 Comments to “මාව ත‍්‍රස්තවාදියෙක් කරන්න එපා වන්දි ගෙවන්න වෙයි..- අසාද් සාලි”

  1. gadol says:

    මෙය බරපතල වහාබි කියමනක් වහාම අත්අඩංගුවට ගන්න

  2. WMFernando says:

    All Islamic sections use different tactics to make Sri Lanka an Islamic country, through terrorism or other means. Beware of those preach that islam is very humane and regards to other religion.

  3. David Milli-banda says:

    You were already a terrorists when intervened to get those guys released sometime ago.
    You can not get away by betraying people to protect your ass.

  4. Rohitha says:

    We have to wipe out this type of people. I would like to draw President’s attention to this and to say if you are a Sri Lankan Mr. President please strip this man with all positions that you have given him.

  5. one shot says:

    අළුතෙන් කරන්න දෙයක් නෑනෙ,දැනටමත් එහෙමයි.

  6. Dilini says:

    Wandi gewanna wei kiyalada kiwwe oya kiyana wachana tikenma therenawa thrasthawadiyekma bawa.

  7. Sinnaporan says:

    you are already a terrorist

  8. සකල බුජං says:

    ආඳා යවා තබාලා වල්පත ගත්තා සේ.(මේකා ලිස්සන සුළුයි)

Main News