මාව පක්‍ෂයෙන්, ඇමතිකමෙන් එලවන්න.. මා දිගටම හොරුන්ට විරුද්දයි..- රන්ජන් අගමැතිට එලිපිට අභියෝග කරයි..

July 18, 2017 at 9:20 am | lanka C news
මාව පක්‍ෂයෙන්, ඇමතිකමෙන් එලවන්න.. මා දිගටම හොරුන්ට විරුද්දයි..- රන්ජන් අගමැතිට එලිපිට අභියෝග කරයි..

තමන් ඇමති ධුරයෙන් හා පක්‍ෂයෙන් නෙරපා දමන ලෙස අගලමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

තමන්ගේ උත්සාහය ඇත්තේ තම ඇමති ධුරය රැක ගැනීමට නොව හොරු ඇල්ලීමට බවද ඔහු සදහන් කලේ සිරස රූපවාහිනිය හා අදහස් පල කරමිනි.

100 views

25 Comments to “මාව පක්‍ෂයෙන්, ඇමතිකමෙන් එලවන්න.. මා දිගටම හොරුන්ට විරුද්දයි..- රන්ජන් අගමැතිට එලිපිට අභියෝග කරයි..”

  1. N says:

    Those who comment against him should understand that you need these kind of the sparks to the major fire that everybody wants. If you ask former H.E the President , he would also say yes to this. A struggle could be materialized from support from all parts, not only from the ones in Podujana Peramuna. You need others also contribute and there are no permanent foes in Politics. atleast he is better than the rest of others who keep mum.

  2. kate says:

    මේ සියල්ල රගපෑම්. according to the script written by Ranil. රැවටෙන්න එපා

  3. Sirisena Yatawara says:

    Even many UNP members of Parliament want to be join Politics of Podujana Preumuna?
    Are there any space for that in PP —–MR?
    This politics of Island last 70 years since 1948?
    They call you in that politics no permanent friends and enemies at parties of Island?

  4. රාහුල කොලුවා says:

    පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ ඔබතුමාට ලැබුන වාහන පර්මිට් එක වික්කද නැද්ද කියලා රටට කියන්න…

  5. Parliament Jokes says:

    Meya sudana wenna kagahawuwata meyath duty free permit ekata genapu BMW 7 series vahane koti gananakata vikka. Lokka eka adapu gaman meyage hulang bahinawa.

  6. Chamara says:

    මේකා හිතන් ඉන්නේ මේක ෆිල්ම් එකක් කියලා. එකයි මූ චිත්‍රපට දෙබස් කියන්නේ. අහෝ රන්ජන් දැන්වත් සිහින ලෝකෙන් එලියට එන්න ….

Main News