මාව පක්ෂයෙන්, ඇමතිකමෙන් එලවන්න.. මා දිගටම හොරුන්ට විරුද්දයි..- රන්ජන් අගමැතිට එලිපිට අභියෝග කරයි..
July 18, 2017 at 9:20 am | lanka C news
තමන් ඇමති ධුරයෙන් හා පක්ෂයෙන් නෙරපා දමන ලෙස අගලමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
තමන්ගේ උත්සාහය ඇත්තේ තම ඇමති ධුරය රැක ගැනීමට නොව හොරු ඇල්ලීමට බවද ඔහු සදහන් කලේ සිරස රූපවාහිනිය හා අදහස් පල කරමිනි.
Those who comment against him should understand that you need these kind of the sparks to the major fire that everybody wants. If you ask former H.E the President , he would also say yes to this. A struggle could be materialized from support from all parts, not only from the ones in Podujana Peramuna. You need others also contribute and there are no permanent foes in Politics. atleast he is better than the rest of others who keep mum.
මේ සියල්ල රගපෑම්. according to the script written by Ranil. රැවටෙන්න එපා
Even many UNP members of Parliament want to be join Politics of Podujana Preumuna?
Are there any space for that in PP —–MR?
This politics of Island last 70 years since 1948?
They call you in that politics no permanent friends and enemies at parties of Island?
පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ ඔබතුමාට ලැබුන වාහන පර්මිට් එක වික්කද නැද්ද කියලා රටට කියන්න…
Meya sudana wenna kagahawuwata meyath duty free permit ekata genapu BMW 7 series vahane koti gananakata vikka. Lokka eka adapu gaman meyage hulang bahinawa.
මේකා හිතන් ඉන්නේ මේක ෆිල්ම් එකක් කියලා. එකයි මූ චිත්‍රපට දෙබස් කියන්නේ. අහෝ රන්ජන් දැන්වත් සිහින ලෝකෙන් එලියට එන්න ….