මාව බේරුවේ කතරගම දෙවියන්.. ජනේලයෙන් පැන පණ බේරාගත්තා..- පුබ්බාරු ඔයේ ගසාගෙන යාම ගැන ශෂීන්ද්‍ර විශේෂ ප්‍රකාශයක්..
March 22, 2021 at 10:23 pm | lanka C news
තමන් ගමන් ගත් වාහනය මැදගම ප්‍රදේශයේ පුබ්බාරු ඔයේ ගසා ගසාගෙන යන අවස්ථාවේ ජීවිතය බේරා ගත්තේ ජනේල වලින් පැන බව රජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තමන්ට ජීවිතය බේරා ගත්තේ කතරගම දෙවියන් විසින් බවත් තමන් කළ හොඳ දේවල් ප්‍රතිඵල බලපෑ බවද ඇමතිවරයා පැවසීය.
මෙවන් අනතුරකින් ජිවිත බේරාගත් පිරිස ඉතා අඩු බව ද ඔහු සදහන් කලේය.
වාහනය සැඩ පහරකට හසුව දිවි බේරා ගැනීම ගැන ඇමතිවරයා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.
දේවාලෙ කැටේ බේරගන්ඩ බැරිඋන කතරගම දෙයියො කොහොමද බං ගොන් නාම්බෙක් බේරගන්නෙ….
තව ටිකක් ආරලා එනකං බේරගත්තෙ, යමපල්ලොන්ට ආතල් ගන්ඩ ගෙරියව අපායෙ දාන්ඩ.
ලෝඩ් කැටරගම ත් ලොවෙත් නැති ආතල් ගන්නෙ යකූ
kohomath katharagama deyyo karrane ratata hena gena ekawa beranawa……aparde
The people of this country will certainly lose faith on Kataragama Deiyo or lord murugan for saving the life of a corrupted politician of first class
His life was saved by innocent people in the area He is ungrateful and hesitating to thank to the people who saved his life. this is the nature of selfish and ungraceful persons. in this country.
Aparade…Muuwa deviyo beragattada…deviya mugen berunada..those are not good signs…do at least good things by now onwards.
කතරගම දෙවියන්ද කියලා බලන්න තිබ්බා ජනේලෙන් පනින්නේ නැතිව හිටියනම්. එතකොට අපට පිලිගන්න පුලුවන් බේරුනොත්…
Aparade ara ahinsaka minissu tika pana kadagena natala me mas paruwathe adala gaththe e tikakth Katharagama deyyanatama karanna deela unta balagena inna thibbe. Deva haskama.
ඔහේව බේරුවේ කතරගම දෙයියො.ඔහේ ගිය ජීප් එක ආපහු රෙපයාර් කරල බේරල දෙන්නෙ අපේ සල්ලිවලින් සැපයි නේද?
appachila , bapochilla ekatuwela, malila nagila ekatuwela karana parisara winasayata kataragama devidun karana anaturu adaweemak bawa matakatabaganna.
බේර ගත්තේ ගමේ අපි තෝ
කවුද කියලා දන්නේ නැතිව යකෝ.
ME ARA SINHARAJE WEW HADANNA YANA AMBARUWAGE PUTHANDIYA NEDA?