මාව මරා දමන්න ගේ‍්‍රනේඩ් අතේ තියාගෙන බලාගෙන ඉන්නවා..- සජිත්

July 18, 2019 at 11:20 am | lanka C news
මාව මරා දමන්න ගේ‍්‍රනේඩ් අතේ තියාගෙන බලාගෙන ඉන්නවා..- සජිත්

තමන් කිසියම් මොහොතක මරා දමනු ඇති බවට සිතෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ තරමට ඇතැම් විරුද්ධවාදීන් තමන් හා තරහින් පසුවන බව ඇමතිවරයා සඳහන් කරයි.

දෙපැත්තේ සිටින නරින් දේශපාලන ගේ‍්‍රනේඩ් අතේ තියාගෙන සජිත් ප්‍රේමදාසට දමා ගැසීමට බලා සිටින බව ද ඔහු සඳහන් කළේය.

ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

මාව මරලා දායිද කියලා වෙලාවකට හිතෙනවා… සජිත්

මාව මරලා දායිද කියලා වෙලාවකට හිතෙනවා… සජිත්

Gepostet von Ada Derana Sinhala am Mittwoch, 17. Juli 2019

52 views

15 Comments to “මාව මරා දමන්න ගේ‍්‍රනේඩ් අතේ තියාගෙන බලාගෙන ඉන්නවා..- සජිත්”

  1. Bhairawaya says:

    Maranne mona magulakatada?

    Granade one ne.

    Bhumithel tikak gawa nam athi.

  2. susa says:

    harak marima anumata karanne naaa

  3. one shot says:

    ගම් මට්ටමේ බිම් මට්ටමේ ඇති සියළු වස්තුව මතු කරගෙන සිරිලක සුරපුරයක් කරන්නට වෙර දරන අපේ භූමිපුත්‍රයාට අත නොතබනු.
    බහිරව එකමුතුව​.

  4. nuwan says:

    Ohoma thamai eyege thattaht kuwwe…. anthima dawas wala …..

Main News