මාව රවට්ටලා රාජ්‍ය ඇමතිකමක් දීලා..- වාසු

December 11, 2019 at 3:00 pm | lanka C news
මාව රවට්ටලා රාජ්‍ය ඇමතිකමක් දීලා..- වාසු

තමන් රවටා රාජ්‍ය ඇමති කමක් දී ඇති බව රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

නමුත් කැබිනට් ඇමති ධූරයක් නැතිවීම සම්බන්ධයෙන් තමන් කනගාටු නොවන බවත් තමන් ආවේ පැමිණි අරමුණ ඉදිරියටද කරගෙන යන බවත් ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති පක්ෂ නායක හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

68,257 Viewers

52 Comments to “මාව රවට්ටලා රාජ්‍ය ඇමතිකමක් දීලා..- වාසු”

  1. suminda says:

    ගෙදර යන්න අන්කල් පව් නොදී. දැන් රට බාරගන්න ඕනෙ .. උගත්, බුද්ධිමත් තරුණ පිරිස්.

    • Vasu says:

      උඹට පුළුවන්ද යකෝ මාව ගෙදර යවන්න? පකය!!

      • vasu fan says:

        ammo eka

      • ඩපයා says:

        අවුරුදු 80කට පස්සේ යන්න තියෙන එකම තැන පරලොව තමයී ඉතින්. නැතුව හැමදාම මේ ලෝකේ ඉන්න ආපු එකෙක් නෙමෙයීනේ.

      • සිංහල බන්ඩා says:

        ජාතිවාදී ප්‍රකාශ කරලා සිංහල චන්ද වැඩි කලාට ඔයාගෙ විගී මස්සිනාටත් සලකන්න වුනානෙ ඒකයි ඔයාට අඩුවෙන් දුන්නෙ.

      • mehema thama mema wal, nehedichcha minisa kathakaranne. PARLIAMENT EKE KUD DARUWO INDADI TITTA KUNUHARUPA KIWWA WALA.. duppath ape salli walin padi,waradana laban umba mechchara kalaya ratata MONAWADA KALE. AN MANUSSAYO HARAKA WAGE HITIYA ETH EKKO GEDARA YANNA NETHNA RATA YANNA APATA EPA NIKAMMU

    • jsk says:

      හරියට හරි. උගත් තරුන නායකත්වයක් රටට අවශ්‍යයි වහාම. මේ යල් පැනගිය වැනි වැනි ඉන්න හාල් පාරුවො ඇමටි පට්ටං ඉල්ලන්නෙ හරියට උන් රටට ලොකු වැඩ ගොඩක් කරන්න වගේ. තන්හාවෙ සීමාවක් නැහැ. වැඩක් කරන්න පුලුවන් එකෙක්නං තව මොකෝ !

  2. Papadam says:

    ඔබ තුමා විතරක් නෙවී රැවටිලා තියෙන්නේ , මේ වෙන වැඩ බැලුවහම 69 ලක්ෂයම රැවටිලා තියන බව තේරෙන්නේ නැද්ද ඔබ තුමාට

    • ඩපයා says:

      69 ලක්ෂය වෙනුවෙන් කතා කරන්න තෝව පත් කරේ තොගේ පවුල වෙන්නැති. තොගේ ගැන විතරක් කතා කරහන් මෝඩයා

      • Papadam says:

        චිචි බබාගේ හොර සල්ලිවලට කොම්මෙන්ට් දාන පබයෝ . ඔඉට වැඩ හොදඊ කක්කුස්සි වලක් කඩං කෑවනම්

        • buwa says:

          ඒකෙ රහ උඹ දන්න බව පේනව. හිරිකොතේ ගූ අදින කොට ඕක දැනෙනව. පපඩමක් කාල නිදා ගනිං.

        • ඩපයා says:

          එතකොට තෝද දැන් මට කොමෙන්ට් දාන්න සල්ලි දුන්නේ? තෝ කවදද මට සල්ලි දුන්නේ? තෝ කව්ද? පලයන් මෝඩයෝ යන්න.

      • rajiwa says:

        DAPAYA OYA HARI.

    • don katugampala says:

      3% papadamak

    • fass says:

      Oya nam marai meya mara ewa therenne. Pahugiya awurudu 5 therune nadda

  3. ගල්මංගොඩ says:

    ඔබතුමාගෙ භාෂාව හොදයිනෙ ඒක වෙන්න ඇති.
    පා€€€ක₹₹₹යා… 😂😂😂😂😂

  4. rw says:

    This post is also too much for you. Better to be at home and look after your grand children.

    • හරියට හරි.. ලබන සැරේ ඕකත් නෑ…

      ගෝඨට වල කපන්න සෑහෙන්න මාන බැලුව… හරි ගියෙ නෑ…

      දැං මොනවද ඉල්ලන්නෙ… විගී ගෙන් ඉල්ලගන්න යාපනෙට ගිහිං…

  5. Ab says:

    Time to go home give your place young educated one . Otherwise upcoming election people will send u home.

  6. Ravi says:

    I.o. wasudewa

  7. Sam Fernando says:

    ඩිංගක් හිටපං ඇමතිතුමා.
    තව මාස තුනකින් නිවාස ඇමතිකමම දෙන්නම්

  8. බයි ටොයි එකමුතුව says:

    මෙන්න ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අනිවාර්යයෙන් ගෙදර යැවිය යුතු කෙනෙක්

    • ruwan says:

      අනිවාර්යයෙන්ම, මෙයාව සහ විමලයයි ගම්මන්පොලයයි තුන්දෙනාම ගෙදර යවමු.

  9. Jay says:

    Tho emathikam aragena korayi labbak. Umbata chanda padanamak nehe ballo. Thoth nikan welgama wenna yanawa. Oya talk eka nisama thowa mey paara chanden peradenawa. Sinhala wigneshwaran. Tho ekath ekkama maka bewila pala.

  10. malraj says:

    ඔබතුමාගෙ භාෂාව හොදයිනෙ ඒක වෙන්න ඇති.

    anne pawee,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  11. Niru says:

    Don’t see much of a difference between you and Ponil

  12. බන්ඩා says:

    80 පැනලත් ඇමති වෙන්න ඔබට විශේෂ අයිතියක් සුදුසු කමක් තියනවද

  13. Samajavadiya says:

    Naaki welath, ane mehema thanhaawak, ane mehema aashawak, Vaasu nomareyida kawadaawath?

  14. Boo says:

    Thank you president for another good decision.

  15. Kevin says:

    තනියෙන් ඉල්ලුවොත් චන්ද දාහක් නැති එවුන් තමා මේ. ඊලග සැරේ මේකටයි අර ඇමරිකාට දැන් කඩේ යන මෝඩ ගම්මන්පිලටයි ටිකට් එක නොදී ඉන්න ඔන.

  16. උපාසක says:

    ඇමතිකම් නැතුව රටට සේවය කරන්න බැරිද ආයිබෝවං

  17. රොජර් says:

    ගෙදර ගිහින් කාලා හොඳට නිදාගනින් නිමල්කා එක්ක. මැරෙනතුරු උඹට කරන්න ඉතිරිවෙලා තියෙන්න ඔයි ටික විතරයි මල නාකියා

  18. Upul says:

    What has this so called socialist idiot has done to this country? The only thing I can see is, introducing a new way of addressing colleagues in the parliament.

  19. Parakum says:

    This is a good opportunity to use your famous “P” word to the person who gave you this title? You are a real STINKER you old BUFFOON.

  20. මේකාව ගෙදර යවන්න ඕනේ නාකියා

  21. David says:

    Go home Uncle. Give chance to educated practical country lover

  22. Hdh says:

    Vaasu umbata thiyena gauravaya nethi karaganne nethuwa inna eka hondai..

  23. David Milli-banda says:

    Johm gen peththak illagena wena wedak kala nam honda………..eka angata suwa dayakai.
    Wiggie wath eka alla gaththa nam honda.

  24. Sumith says:

    ඕකත් වැඩී.

  25. Chamath says:

    Thopila Rajapaksalata kataiyi pukai vahala kadegiyatat api ehema kade yannne na. Balamu ilaga chande. methaan inne ponna set ekata kiyaanne…vasue udin ratnapure dinnane. Thoge gode inne ekkek ugathda vasu sahodaraya tharang. Thopila vara ratnapure chandeta…: 🙂 🙂 thopila wage jathiwadi haththat nisa thamai ilaga para gota pradinne…

    • Jay says:

      Mey welawe gota ganna theeranawalata api shakthiyak wenna owne. Waasu ballage birilla kethayi. Vasu kiyanne porak newyi. Puluwannam thaniyama ratnapuren
      illala dinanna kiyanna. Minissu gahala elawanne. Jana padanamak nethi kata hekara thirisana. Boru vaamanshika. Enga ethule duwanne danawaadi ley. Padaththara kapati balla.
      an

  26. Mr Nana, I have been wattching you.
    You scolded GR and refused to accept GR as Prez Candidate.
    Now why you whining.
    GR is my Enemy, but he is a worthy opponet

  27. සර් ඔයා කෑවේ ටොපියක්ද? says:

    සර් ඔයා කෑවේ ටොපියක්ද? මොනවා කොරන්නද 15 වැඩේ නේ. ඉවසන්න සියේ.

  28. Nim says:

    WASU SAHODARAYA GANA
    ETHIHASAYE NODANNA
    LAPYE SEPAEI
    MONAWA KEEWATH
    DANNO WASU SAHODARAYA
    GANA DANEE, OHU
    RATA JATHIYA WANU WEN
    KALA JANA ARAGALA GANA
    MAHINDA AGAMATHI THUMAGEN
    AHANNA.

  29. Nim says:

    ” WASU SAHODARAYA TA CABINET
    AMATHI KAMAK DEEMA SUDUSEI ”
    AUSTRALIYA SETA.

  30. රසික සූරියාරච්චි says:

    වාසු රැවටිලා??? නෑ නෑ ඒකනං කොහෙත්ම වෙන්නේ බෑ.
    මූ මෙච්චරකල් අපිවනේ රැවට්ටුවේ. පකය

  31. MD says:

    Kapanna bari ata ibala dan ohama hari deyak lbuna ekata sathutu wenna.pasugiya kale obatumath welagama wage kata wada 2-3 k kala.Apita ewath matakane wasu.dan itin ewa apith amatakarannam.habai gotata sahaya denakan witarai.sorry hode

  32. යාපනය පැත්තට ගිහින් මස්සිනාත් එක්ක තෝසයක් කාලා හිටපන් ..ගොන් ආතල් දෙන්නෙ නැතුව .

  33. Please be patient, we shall give you what you need in the next general election. Be patient !

Main News