මාව සිර දඩුවමෙන් නිදහස් කලේ මල්වතු මහ නාහිමියන් හා ඩයනා ගමගේ.. මට ජංගි අදන්න කාටවත් බෑ..- ඌවතැන්නේ සුමන හිමි..
January 18, 2021 at 9:20 am | lanka C news
තමන්ව සිර දඬුවමින් නිදහස් කර වීම සඳහා මල්වතු මහනාහිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වූ බව ජනාධිපති සමාව හේතුවෙන් ජීවිතාන්ත සිර දඬුවමෙන් නිදහස ලබා සිටින පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියෝ සඳහන් කරති.
තමන් හසු කර තිබුණේ කුමන්ත්රනයට බවත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට අවි ආයුධ ගෙන ඇවිත් කුමන්ත්‍රණය කලේ යයි එල්ල වූ චෝදනා අසත්‍ය බවත් එහිමියන් සඳහන් කළහ.
වංචාකාරයෙක්, මැරයෙක්, හොරොක් යයි තමනට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් තමන් කිසිදු විටක බලහත්කාරයෙන් කිසිවෙකු රවටා මුදල් අරගෙන නැති බව උන්වහන්සේ කියා සිටිති.
අන්තර්ජාල සාකච්චාවකට එක්වෙමින් එහිමියෝ මෙම අදහස් පල ඇත.
බන්ධනාගාර ගතව සිටි කාලය තුළදී තමන් ජම්පරය කිසිවිටකත් ඇන්දේ නැති බවත් දිගටම භික්ෂුත්වය දරාගෙන සිටි බවත් තමනට ජංගි අන්දන්න කිසි කෙනෙකුට නොහැකි බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් කියා සිටියහ.
බුදුන් සරණ වෙනුවට ඩයනා ගමගේ සරණ යෑම ඔබ වහන්සේට ආතල් උනාට බලන් ඉන්න අපිට නම් අපුලයි .දැන් ඉතින් සමාවට හිලවු වෙන්න ගෝටා සරණ යන්නත් එපැයි .ඔය බිස්නස් ටික ඉවර උන කාලෙක බුදුන් සරණ ගොස් මහණ වෙන්නත් ට්‍රයි එකක් දෙන්න.
යකෝ බලාගෙන ගියාම ඩයනා මාර බඩුවක් නේ. තව ඉස්සරහට මොන මොන ගේම් දෙයිද දන්නේ නෑ ?
ගිනි අවියක් තියාගත්ත එක මොකක්ද?
ගිනි අවි වලින් 90,000ක් මිනි මරපු ජෙප්පො යස අගේට ඉන්නෙ.
3000ක් තමන් ම මැරුවයි කියන එකත් නිදහස් වුනේ.
90,000ක් මරපු ජෙප්පො නිදැල්ලෙ ඉද්දි අනික් උන් ගැන කවර කතාද?
90,000ක් මරල නිකං හිටියනම් කමක් නෑ ඕකුන් මට පුකෙත් ඇරිය පෝලිමට
අපේ පොහොට්ටුවෙ පොන්න ගතිය කියන්නෙ 900000ක් මරපු එක ජෙප්පෙක්වත් අල්ලගන්න බෑ ගොන්ජා විතරක් හිරේ දැම්ම. 😀
No need again Jangi. Already wearing a real Jangi. Otherwise naked.
jangi dhaathuwa paththakin thiyalaa dayanaa gamageta namaskaara karanna haamuduruwane!!
කුමට එරට අධිකරණය-නීතිය හා විනිසුරන්
😂😂😂😂😂😂… මාර ආතල්ම පාණ්ඩුවක් බං මේක අර හිටපු උත්තමයවත් මේ තරං ආතල් දුන්නෑ බොලව්.
දැන් ආණ්ඩුවක් තියෙනවා ද?