මාව සිර දඩුවමෙන් නිදහස් කලේ මල්වතු මහ නාහිමියන් හා ඩයනා ගමගේ.. මට ජංගි අදන්න කාටවත් බෑ..- ඌවතැන්නේ සුමන හිමි..

January 18, 2021 at 9:20 am | lanka C news
මාව සිර දඩුවමෙන් නිදහස් කලේ මල්වතු මහ නාහිමියන් හා ඩයනා ගමගේ.. මට ජංගි අදන්න කාටවත් බෑ..- ඌවතැන්නේ සුමන හිමි..

තමන්ව සිර දඬුවමින් නිදහස් කර වීම සඳහා මල්වතු මහනාහිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වූ බව ජනාධිපති සමාව හේතුවෙන් ජීවිතාන්ත සිර දඬුවමෙන් නිදහස ලබා සිටින පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියෝ සඳහන් කරති.

තමන් හසු කර තිබුණේ කුමන්ත්‍රනයට බවත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට අවි ආයුධ ගෙන ඇවිත් කුමන්ත්‍රණය කලේ යයි එල්ල වූ චෝදනා අසත්‍ය බවත් එහිමියන් සඳහන් කළහ.

වංචාකාරයෙක්, මැරයෙක්, හොරොක් යයි තමනට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් තමන් කිසිදු විටක බලහත්කාරයෙන් කිසිවෙකු රවටා මුදල් අරගෙන නැති බව උන්වහන්සේ කියා සිටිති.

අන්තර්ජාල සාකච්චාවකට එක්වෙමින් එහිමියෝ මෙම අදහස් පල ඇත.

බන්ධනාගාර ගතව සිටි කාලය තුළදී තමන් ජම්පරය කිසිවිටකත් ඇන්දේ නැති බවත් දිගටම භික්ෂුත්වය දරාගෙන සිටි බවත් තමනට ජංගි අන්දන්න කිසි කෙනෙකුට නොහැකි බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් කියා සිටියහ.

59,803 views

12 Comments to “මාව සිර දඩුවමෙන් නිදහස් කලේ මල්වතු මහ නාහිමියන් හා ඩයනා ගමගේ.. මට ජංගි අදන්න කාටවත් බෑ..- ඌවතැන්නේ සුමන හිමි..”

  1. රන්වල says:

    බුදුන් සරණ වෙනුවට ඩයනා ගමගේ සරණ යෑම ඔබ වහන්සේට ආතල් උනාට බලන් ඉන්න අපිට නම් අපුලයි .දැන් ඉතින් සමාවට හිලවු වෙන්න ගෝටා සරණ යන්නත් එපැයි .ඔය බිස්නස් ටික ඉවර උන කාලෙක බුදුන් සරණ ගොස් මහණ වෙන්නත් ට්‍රයි එකක් දෙන්න.

  2. දුටුගැමුණු says:

    යකෝ බලාගෙන ගියාම ඩයනා මාර බඩුවක් නේ. තව ඉස්සරහට මොන මොන ගේම් දෙයිද දන්නේ නෑ ?

  3. Jepi buster says:

    ගිනි අවියක් තියාගත්ත එක මොකක්ද?
    ගිනි අවි වලින් 90,000ක් මිනි මරපු ජෙප්පො යස අගේට ඉන්නෙ.

    • Open mind says:

      3000ක් තමන් ම මැරුවයි කියන එකත් නිදහස් වුනේ.

      • Jepi buster says:

        90,000ක් මරපු ජෙප්පො නිදැල්ලෙ ඉද්දි අනික් උන් ගැන කවර කතාද?

        • Jepi buster says:

          90,000ක් මරල නිකං හිටියනම් කමක් නෑ ඕකුන් මට පුකෙත් ඇරිය පෝලිමට

        • Jepi buster says:

          අපේ පොහොට්ටුවෙ පොන්න ගතිය කියන්නෙ 900000ක් මරපු එක ජෙප්පෙක්වත් අල්ලගන්න බෑ ගොන්ජා විතරක් හිරේ දැම්ම. 😀

  4. Gon athal says:

    No need again Jangi. Already wearing a real Jangi. Otherwise naked.

  5. Diogenes says:

    jangi dhaathuwa paththakin thiyalaa dayanaa gamageta namaskaara karanna haamuduruwane!!

  6. dilky says:

    කුමට එරට අධිකරණය-නීතිය හා විනිසුරන්

  7. ක්‍රිමිනල් says:

    😂😂😂😂😂😂… මාර ආතල්ම පාණ්ඩුවක් බං මේක අර හිටපු උත්තමයවත් මේ තරං ආතල් දුන්නෑ බොලව්.

  8. Jagath says:

    දැන් ආණ්ඩුවක්‌ තියෙනවා ද?

Main News