මාව හිරේ දැම්මත් මැතිවරණ නීති කඩනවා..- සජිත්
December 31, 2017 at 3:00 pm | lanka C news
තමන් හිරේ දැමුවද මෙතෙක් කරගෙන ආ සංවර්ධනය නතර නොකරන බව නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හේතුවෙන් නිවාස ආධාර, ඉඩම්, ඔප්පු ආදිය බෙදා දීම නැවැත්විය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල සම්බන්දයෙන් අදහස් පල කරමින් ඇමතිවරයා මේ අදහස් පල කලේය.
හම්බන්තොටදී පැවති ජන හමුවකදී ඔහු මේ බව කීය.
මැතිවරණය පැවැත්වෙන කාල සීමාවේදී ජනතාව අතර කිනම් හෝ ආධාරයක් බෙදා දීම මැතිවරණ නීතිය අනුව වරදක් වෙයි.
This card board hero is a servant of Ponil. He is still trying to survive by selling his fathers name which is famous for giving arms to LTTE and getting them to kill 700 policemen
උඩුබුරන අලි. බලමු මැතිවරණ කොමසාරිස්ගේ ස්වරුපය. සිංහද ? බලුද ?
උඹේ සංවර්ධනේ මැතිවරණ කාලේදී විතරද ? උඹ සංවර්ධනේ කියන්නේ මැතිවරණ කාලේදී මැතිවරණයක් ඉලක්ක කරගෙන බඩු බෙදලා දෙන එකටද ? ඇයි දැන් ඔය සංවර්ධනේ මැතිවරණයක් එනකම්ම හිටියේ කරන්නේ ?
තෝ හිතන්නේ මේ රටේ මිනිස්සු තෝ වගේ බත් කන ගොන්නු කියලද බොල තොපේ බොරු පිළිගන්න තරම් ?
මෙයාගේ පියාගේ කාලේ කොතරම් තරුන රැලක් විනාස කලාද දැන් උපාසක
Usa nam security, miti nam kamkaru, neethi kaduwoth hire. Kohomada kaiwaruwa.
Election commissioner just has to cancel poll results. Minister can continue his work it is so simple if commissioner has a back bone.
උස නම් සිකියුරිටි,මිටි නම් කම්කරු.
තටමල මල පහ කරනවනම් දේශපාළණය.
මෙයාව හිරේ දමන්න එපා,ඒකෙ ඉන්න උනුත් මන්ද බුද්ධික වෙයි?
Ane Sajith boorywo thota amathakada thoge thaththa rajakam karanakota tho Budupilima kadala nidan harapu Hati. Dan ea salli athine yahamin. Dan ithin thota kamathi baduwak bedapiya nathnam gah.piya. Habai minisune muge salli valin dena badu gaththoth umbalata deva shape labei.
මුගේ තාත්ත මිනීමරු ප්‍රේමදාස මොනතරම් හොරකම් කලාද? ඔය ටජ්සමුද්ර හෝටලය තියන ධීවර අමාත්‍යංශය තිබුන ඉඩම ටාජ් සමාගමට වික්කේ (බදු දුන්නේ) කොටි 30 කට. ආණ්ඩුවට ලැබුනේ ලක්ෂ 96 යි. ඉතිරි කෝටි 29 ලක්ෂ 4 ඇලෝසියස් මුදලාලි හරහා ගත්තේ මුගේ තාත්ත මිනීමරු ප්‍රේමදාස. දැන් බඩු බෙදන්න සල්ලි හම්බකලේ ඔය විදිහට තමයි. ඇයි නිධන්? භීෂණ කාලේ STF ආරක්ෂාව දාගෙන මූ කලේ යාල සහ දකුණේ නිදන් හාරපු එක, බොරුවට කැමරාවක් කරේ එල්ලගෙන. ඔය අපරාධ සල්ලි බුක්තිවිඳින්න මේ නපුන්සකයට දරුවෙක් ජාතකකරන්න බැහැ පව්කාරකමට.
මගේ මන්ද බුද්ධිකකම මං ප්‍රදර්ශණය කරනව.ඒක මගේ ජන්ම ගතිය.