මාසයක් හොරගල් අහුලා ශ‍්‍රීලනිපය තීන්දුව ගනී.. අයවැයට විරුද්ද නොවෙයි..

April 5, 2019 at 3:00 pm | lanka C news
මාසයක් හොරගල් අහුලා ශ‍්‍රීලනිපය තීන්දුව ගනී.. අයවැයට විරුද්ද නොවෙයි..

අද පැවැත්වෙන අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ට ඡන්දය ලබාදීමෙන් වැලකී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන හමුවේ දී මෙම තීරණයට එළැඹ ඇත.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කරන සියලු මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇති අතර පක්‍ෂ තීරණයට විරුද්දව ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කිහිප දෙනෙකුද අයවරයට විරුද්දව ඡුන්දය දීමට තීරණය කර ඇත.

මෙවර අය-වැයට විරුද්ද නොවුණහොත් ශ්‍රීලනිප පොහොට්ටු සාකච්ඡා වලින් ඉවත් වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් දැනටමත් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

77 views