මාසයක් හෝ නවතින්න බලාගෙන 09 වැනිදා කොළඹ එන්න..- ෆෙෘන්සේකා
July 30, 2022 at 1:20 pm | lanka C news
මාසයක් හෝ කොළඹ නවතින්නට බලාගෙන අගෝස්තු 9 වැනිදා කොළඹට එන්නැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පසුගිය නව වැනිදා කොළඹට පැමිණි ජන ගඟ සේම ජන ගඟක් එන 09 වෙනිදා කොළඹට පැමිණ ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.
රටට බලපා ඇති මේ ප්රශ්නකාරී අවස්ථාවේ සියලුම ජනතාව එකතු විය යුතු බවද පැවසූ ඔහු ආණ්ඩුවේ මර්ධනයට බිය විය යුතු නැති බවද සඳහන් කළේය.
Harak p{nseka kiwata bene
Kalabala venna epaa!
“Yuddeta man giyaa
Man enakan
Mage yaaluvo
Mage Gaeni balaagani!!
Mage Kella balaagani!!” Kiyana kuliyata kahina kandaayama, maasekata nevi avuruddakata hari navathinna suudaanam aya, samthing ekata deal karana aya 9 venidata meya kiyana vidiyata avi.
මේ බල්ලා බැඳ දමවු!
මේ වේසිගෙ පුතාට ඕනෙ මොකාගෙ කරපිටින් ගිහින්ල හරි ආරක්ෂක ඇමතිවෙලා විරුද්ධකාරයින්ගෙන් පලිගන්ඩ.
එතකම් කෙවුලට නින්ද යන්නෙ නෑ.
නවතින්න වෙන්නෙ වැලිකඩ ද නැත්නම් මැගසින් එකේ ද?
කෙවුලා, කෙවුලාමයි!
පවූලත් එක්ක එන්න ඕනෙද නැතිනම් ඔයාගෙ ගෙදර මං යන්නද?
පොන් සේකො පිස්සු නටන් නැතිව ඉදපන් බං තමුන්ගෙ ්වැදගත් කම තියාගෙන
මුන්ගෙ ගුලි කන්න එපා මුන්ට රට ගැන හැඟීමක් නෑ අපිව පාවිච්චි කරලා බලයට එන්න මයි ට්රයි එක ෆොන්සේකට ඕනේ අරගලය පිහිටෙන් රජ වෙන්න දුප්පත් අපි අගාධයටම යනවා.