මාසයකින් ලොකු කෝලාහලයක්.. අප දකිනවිට බිය ඇතිවන වැඩක් කරනවා..- රිෂාම් මහරුෆ් තර්ජනය කරයි..

July 27, 2019 at 2:10 pm | lanka C news
මාසයකින් ලොකු කෝලාහලයක්.. අප දකිනවිට බිය ඇතිවන වැඩක් කරනවා..- රිෂාම් මහරුෆ් තර්ජනය කරයි..

ජාතිවාදය ඇවිස්සීමේ කටයුත්ත තවත් මාසයක කාලයක් ඇතුලත නවතා නොදැමුවහොත් රට තුල ලොකු කෝලාහලයක් ඇති වන බව ‘රිෂාම් මහරුෆ්’ නම් පුද්ගලයෙකු සදහන් කරයි.

සමාජ ජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් ‘අපි ලංවෙනකොටත් බයක් ඇතිවන තත්වයක් අපි ඇති කරනවා’ යයිද එහිදී ඔහු සදහන් කරයි.

පූජ්‍ය ජඹුරේවෙල චන්ද‍්‍රරතන හිමියන්ටද මෙම වීඩියෝව මගින් අනතුරු අගවා ඇත.

මේ ගැන උන් වහන්සේ විසින් පොලිස් මූලස්ථාවයට පැමිණිලි කිරීමටද කටයුතු කර තිබේ.

53 views

33 Comments to “මාසයකින් ලොකු කෝලාහලයක්.. අප දකිනවිට බිය ඇතිවන වැඩක් කරනවා..- රිෂාම් මහරුෆ් තර්ජනය කරයි..”

  1. සමන් says:

    මුන් ඇසලට ගහනව

  2. තක්කු මුක්කු says:

    හාම්දුරුවරු අතර බරපතල තරඟයක් තියනවා කවුද වැඩිපුරම රට ජාතිය වෙනුවෙන් ඉන්නේ කියලා පෙන්නන. ඉතිං ලෝකේ නැති සෙල්ලන් දානවා මට තමයි වැඩිපුරම තර්ජන තියෙන්නේ පෙන්නන.. රතන හාම්දුරුවෝ නොකා නොබී හිටියා…. එල්ලේ ගුණවංශ හාම්දුරුවෝ කියුවා එයාව මරන්න ඉන්නවා කියලා. එයාට STF ආරක්ෂාව දෙන්න කියලා. තව ඥානසාර හාමදුරුවෝ එලියට ආවට පස්සේ දැන් තරඟය උත්සන්න වෙලා. ඉතිං මේ පූජ්‍ය ජඹුරේවෙල චන්ද‍්‍රරතන හිමියනු ත් බලන්න ඇති මොකක් හරි සීන් එකක් දාලා ටිකක් ජනප්‍රිය වෙන්න. එකේම නැතුව ඇත්තටම මොනවා හරි කරන එකෙක් වීඩියෝ එකෙන් තර්ජන කර කර ඉන්නේ නැ සද්ද වහලා ගේමක් දෙනවා මිසක් කට්ටියම තක්කු මුක්කු වෙන්න. .

    • Sri Lankan says:

      Appatasiri!

      Ubatath thiyenne “takku mukku” wena logic ne.

      Illapan presidential election ekata. Ubala wage ewun thamai ara 225+1 gode inne. Lesiyenma dinanna puluwan.

      • ravana says:

        අනේ තම්බියෝ…. තොපිට කියන්න තියෙන්නේ මෙච්චරයි….. මහ කැලේ පුල්ලි වැටිච්ච කොටිත් එක්ක දග දාලා උන්ව ආම්බාන් කරපු අපිට, කොහේවත් තියෙන කාන්තාරවල ඉන්න ඔටුවෝ මොක්කුද බොලව්……

  3. ගජබා says:

    මේ ජඩයා අනිවාර්නම ඉන්නේ කොහේ හරි මුන්ගේ කාන්තාර ගල් වැදී රටක .මේකා මේ රටට ආවම අත් අඩංගුවට ගන්න අපේ සුප්‍රසිද්ද ලජ්ජාව ඉහටත් උඩින් තිබෙන රහස් පොලිසිය කටයුතු කරාවිද කියල බලමු .
    තොට කියන්න තියෙන්නේ බල්ලා තොගේ තර්ජන වලට අපි බය නැති බවයි .තොගේ අර සදාම් හුසේන් කියන පරයා මරුනෙත් මහලොක්කා වගේ කියවන්න ගිහින් බව මතක තියාගනින් .ඉල්ලන් කන්න ආසනම් වරෙන් අපි බය නෑ.සිංහලයා කට කියවන්නේ නෑ එදා තොපේ අශ්රොෆ් කියන බල්ලා හෙලිකොප්ටරේ ලබපු අත්දැකීම තොපි අන්තවාදී බල්ලන්ට ලැබෙන දවස ළඟ බව තමයි පෙන්න තියෙන්නේ .

    දෙවියෝ කියන්නේ මුළු මහත් ලෝක සංහතියටම මයිත්‍රී කරන ආශිර්වාද කරන කෙනෙක් මාව අදහන්නේ නැතිඋන් උපවාස කාලයෙන් පසු අත්අඩංගුවට ගෙන උන්ගේ සිතට භීතිය ඇතිකරන්න උන්ව කඩු ගාන්න කියන අය දෙවිවරු අතර ඉන්න විදියක් නෑ .එහෙම කියන කෙනෙක් ඉන්නවනම් ඒ දෙවිකෙනෙක් වෙන්න බෑ

  4. Ariyathilaka says:

    ඔසාමා බින් ලාඩන් ඇමරිකා එකසත් ජනපදයට තර්ජනය කළේ ද ඔය ලෙස තමයි! නමුත් බල්ලෙක් වගේ ඇමරිකාව විසින් කුදලාගෙන ගිහින් මරල දැම්ම! සදාම් හුසේන් කයිවාරු කියව කියවා ඇමරිකාවට තර්ජනය කළා. අවසානයේ මැරෙන්න සිද්ද වුනා. කෝ ඔය කය්වාරු ගහන අයට මුකුත් කරන්න පුළුවන් වුනාද? ඉරාකයේ ඇමරිකානු තානාපති කාරයාලය පිහිටි භූමිය අධ්‍යනය කිරීම ඔය කයිවාරු ගහන අයට වටිනව. ඔසාම බින් ලාඩන් බල්ලෙක් වගේ මැරුම් කෑව එක ගැන සිහිකරමින් සිටින ලෙස ඔය ජාවාදය ගැන කතා කරන බොරු වීරයන්ට කීමට සිදු වී ඇත. සවුදි අරාබියේ මැදිහත්වීම නොවන්නට (ඇමරිකාව සමග හොද හිත පැවැත්ම) අරාබි රටවල ඉරණම දැනට වඩා බොහෝ වෙනස් වී ඇති බවද සිහි තබා ගැනීම හොදයි.

  5. මහින්ද දඹුල්ල says:

    මේ තර්ජනය සරලව නොතකමු මාසයකින් දළදා පෙරහැර ආදි බෞද්ධ ආගමික උත්සව මේකා සිරකරනු නැතිනම් හංදියක තියා ශරියා නිතියට අනුව ගල් ගසා මරණු කියනවා හැර කියන්න දෙයක් නැහැ

  6. kolvin says:

    Saddham Hussain
    Osama Bin Laden
    Muhammar Gadafi
    All world-known Terrorists were Islams.
    Its because their GOD is a Pig and a murderer.

  7. rawanaaa says:

    balagenaa cmntz dapu ubalawaaa areest kraai ape aparada anse mahthwaru..un thama lankawe inne lokuma aparada karyoo dan un tika denak mulu departhumenthuwama knawa.nithipathi ali tya gtta kiyla konndaa boruwata hmudurwoo areest krana kiynwanm ai mun mokkudaa.thmabi krapan blnna ma paraaa mage podi baba masa thunai miss carage wenkota hethuwak na passe tthama dana gatte thambi mumguard kiyla kal ikuth unu beth parmcy wlata dnwa kiyla danna katwath mumguard denna kiynth epa.ma para mnwa kroth api thrasthwadi thmabi dkina thana …….. onaaa

  8. Boo says:

    නත්තලට මේසෙට යවන්න වටින ටොප් ඌරෙක්.

  9. BROTHER says:

    What is Wahabism ?

    Hi Nuwan,

    Why are Buddist people working in Middle east coountries ? main source of income to SL
    Who is goining give jobs in SL for millions of people ?

    • Truth says:

      Brother, middleast ratawalata hama ratakama minissu wada karanawa. Pitaratawala minissu nathnam oya middleast ratawal kunuganda gahana nodiyunu ratawal wela thiyewi. Mokada oya arabi karayo kammali jathiyak. Un danne weladam katayuthu karanna witharai

  10. suranga says:

    මේ තමිබි කියන්නේ හරිම ආත්මාර්ථකාමි අනෙක් ජාතින් සමග සහයෝගයක් නැති බලය ලැබෙන තුරු කපටි ලෙස ඉවසන බලය ලද පසු අනෙකා නසා ලන අමන ජාතියක්. බස්එකේ 3 සීට් එකක 3 ක් යද්දි උන් එකෙකුට එකහමාරක් ඉල්ලන ජාතියක් . මම මේ ලෝකේ දැකපු නින්දිත ,අමන, තුච්ච සහ අධම ජාතිය තමයි හම්බයෝ. මුන් මේ ඡන්දෙන් බලු කුක්කෝ කරන්න ඔනෑ. අලි, පුටු, බුලත් කොළ, නෙළුම් පොහොට්ටු , සීනු සහ අනෙකුත් ලෙස සිංහලයාගේ බෙදීම උන්ගේ අවශ්‍යතාවයක් උන් දේශපාලනය හරහා රට උන්ගේ පාලනයට ගන්න හදන්නේ. අසාද් සාලි කියන හම්බ වේසාවගේ කතාවත් මේ වගේම තර්ජනයක්……………………..

Main News